• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ම්කොළ බදු ක්‍රමය සරල කරමින් රාජ්‍ය ආදායම වැඩිකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ

6 June 2026
in දේශීය, පුවත්
ම්කොළ බදු ක්‍රමය සරල කරමින් රාජ්‍ය ආදායම වැඩිකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දුම්කොළ බදු ක්‍රමවේදයෙහි පවතින අඩුපාඩු සකස් කරමින්, රජයට ලැබිය යුතු බදු ආදායම නිසි පරිදි උපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් විශේෂ බදු ප්‍රතිපත්ති මාලාවක් නිර්දේශ කර තිබේ. විවිධ රටවල ක්‍රියාත්මක වන බදු ක්‍රමවේදයන් දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, දුම්වැටි භාවිතය (දුම්බීම) අවම කිරීමටත්, දුම්කොළ සමාගම් විසින් උපයනු ලබන අධික ලාභය පාලනය කරමින් රජයේ බදු ආදායම ක්‍රමානුකූලව වර්ධනය කිරීමටත් නව බදු ව්‍යුහයක් සකස් කළ යුතු බවයි.
මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රධාන ක්‍රමවේද හතරක් යෝජනා කර ඇත:
– සරල බදු ක්‍රමයක් හඳුන්වා දීම: දැනට පවතින සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට වඩාත් සරල හා නිවැරදි බදු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
– අනුපාතිකව බදු ඉහළ නැංවීම: රටේ පවතින උද්ධමනයට සහ ජනතාවගේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව දුම්වැටි බදු මුදල ක්‍රමානුකූලව ඉහළ නැංවීම.
– සමාන බදු ක්‍රමයක් ඇති කිරීම: වෙළඳපොළේ පවතින සියලුම සිගරට් නිෂ්පාදන සඳහා එක හා සමාන බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
– බදු පාලනය ශක්තිමත් කිරීම: දුම්කොළ සමාගම් විසින් සිදුකරනු ලබන බදු පැහැර හැරීම් සහ මඟහැරීම් අවම කිරීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කරමින් එහි විනිවිදභාවයක් ඇති කිරීම.
මීට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති 2025 දුම්කොළ කර්මාන්ත මැදිහත්වීම් දර්ශකයට (Tobacco Industry Interference Index – TII) අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව 43 වැනි ස්ථානයට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතියේ (WHO FCTC) 5.3 වගන්තිය ප්‍රකාරව මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට ලංකාව බැඳී සිටියද, 2023 වසරට සාපේක්ෂව ලංකාව තුළ දුම්කොළ සමාගම්වල අනවශ්‍ය මැදිහත්වීම් සහ බලපෑම් ඉහළ ගොස් ඇති බව මෙම දර්ශකයෙන් පැහැදිලි වෙයි.
විශේෂයෙන්ම, රජයේ ඉහළ නිලධාරීන් සහ දුම්කොළ සමාගම් අතර පවතින සමීප සබඳතා මෙන්ම සමාගම් විසින් සිදුකරන ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති හරහා රාජ්‍ය ප්‍රතිපත්ති තමන්ට හිතකර ලෙස වෙනස් කරගැනීමට දුම්කොළ කර්මාන්තය උත්සාහ දරන බව මෙහිදී පෙන්වා දී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම සිගරට් වර්ග සඳහා වර්ණ හෝ සන්නාම ලාංඡන නොමැති “සම්මත අවවාදාත්මක ඇසුරුම්කරණය” (Plain Packaging) ක්‍රියාත්මක කිරීම, තනි සිගරට් (Single stick) අලෙවිය තහනම් කිරීම සහ පාසල් හෝ පූජනීය ස්ථානවල සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි විකිණීම සපුරා තහනම් කිරීම වැනි නීතිමය ප්‍රතිපත්ති වහාම ක්‍රියාවට නැංවිය යුතු බව TII දර්ශකයේ නිර්දේශයන් මඟින් අවධාරණය කර සිටියි.
Post Views: 2
Previous Post

වැල්ලවාය සෞඛ්‍ය කාර්යාලයේ කාර්යසාධනය අමාත්‍යවරයාගේ ඇගයීමට

Next Post

දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලින් සැකකරුවන් 589ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා ක්‍රියාත්මක කළ  වැටලීම්වලින්  සැකකරුවන් 589ක්  අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලින් සැකකරුවන් 589ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved