• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටින් හාල් ගෙනාපු නිසා ගොවියන්ගේ වී මිල බිමටම වැටිලා රජයේ තීරණය ගැන මටත් කනගාටුයි

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 June 2026
in දේශීය, පුවත්
රටින් හාල් ගෙනාපු නිසා ගොවියන්ගේ වී මිල බිමටම වැටිලා රජයේ තීරණය ගැන මටත් කනගාටුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් සහල් ආනයනය කිරීමට ගත් තීරණය හේතුවෙන් මෙරට ගොවියාගේ වී කිලෝවක් සඳහා ලැබෙන සහතික මිල දරුණු ලෙස පහත වැටී ඇති බව ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රජයේ මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටු වන බවයි.
දැනට වී සඳහා රජය නියම කර ඇති සහතික මිල ගණන් (නාඩු රු. 120, සම්බා රු. 125, කීරි සම්බා රු. 130) ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් සිරිසේන මහතා, උපතින්ම බර සහ අස්වැන්න අඩු සම්බා හා කීරි සම්බා වගාවන් ගොවියන් විසින් අත්හැර දමමින් පවතින බව ද සඳහන් කළේය. මේ හේතුවෙන් ගොවීන් නාඩු වී පමණක් වගා කිරීමට පෙළඹීම නිසා වෙළෙඳපොළේ නාඩු සහල් මිල තවදුරටත් පහත වැටී අනෙක් සහල් වර්ග හිඟ වන බව ඔහු පෙන්වා දෙයි.
රට තුළ සහල් මිල තීරණය කිරීම හෝ පාලනය කිරීම තමන්ට කළ නොහැකි බවත්, එය පාලකයන් විසින් විසඳිය යුතු ගැටලුවක් බවත් පැවසූ ඩඩ්ලි සිරිසේන මහතා, ඉදිරියේදී ගොවීන්ට සිය වී විකුණාගත නොහැකි බරපතළ අර්බුදයක් මතුවන බවට අනතුරු ඇඟවීය.
“අපේ රටට සහල් ටොන් එක්ලක්ෂ පනස් හත්දහසක් (157,000) ගෙනල්ලා දැම්මා. සමහර ගොවියෝ මේවට අපිටත් චෝදනා කරනවා. නමුත් රටින් හාල් ගේන ප්‍රශ්නය නොතිබුණා නම්, ගොවීන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව වී කිලෝවක් රුපියල් 125-130 කට විකුණගන්න තිබුණා. අද ඒක රුපියල් 90-100 දක්වා වැටිලා තියෙන්නේ ඒ නිසයි. ඒ ගැන මටත් තියෙන්නේ ලොකු කනගාටුවක්” යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් පීටර් පිලිප්ස්ගේ විවාහ මංගල්‍යයට එක්වෙයි

Next Post

යුරෝපය භයානක මතවාදවල ආක්‍රමණයක් අභියස පවතින බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved