• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ Air New Zealand සමාගමෙන් නව සැලසුම්

6 June 2026
in පුවත්, විදෙස්
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ Air New Zealand සමාගමෙන්  නව සැලසුම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සඳහා එයාර් නිව්සීලන්ඩ් සමාගම 2027 මූල්‍ය වර්ෂය ද ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුම් සැලසුම් සකස් කරමින් සිටින බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් මහතා ප්‍රකාශ කළේය.
රියෝ ද ජැනීරෝහිදී පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) වාර්ෂික හමුවට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිදුව ඇති මූල්‍ය බලපෑමෙන් 25%ත් 40%ත් අතර ප්‍රමාණයක් පමණක් දැනට හෙජින් (hedging) සහ ගුවන් ගාස්තු ඉහළ දැමීම හරහා පියවා ගැනීමට සමාගම සමත්ව ඇති බව ඔහු පවසයි.
එයාර් නිව්සීලන්ඩ් සමාගම සිය සැලසුම් සඳහා සිංගප්පූරු ජෙට් දර්ශකයට අනුව බැරලයක මිල ඩොලර් 150ක් ලෙස ගණන් බලා තිබේ. සමාගමට ඉන්ධන සැපයුමේ අඩුවක් නොමැති වුවද, මිල ඉහළ යාම විශාලතම අභියෝගය බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සමාගම දැනටමත් අවස්ථා දෙකකදී ගුවන් ගාස්තු ඉහළ දමා ඇති අතර, ඉල්ලුම පවතින වෙළඳපොළවල්වල තවදුරටත් ගුවන් ගාස්තු ඉහළ දැමීමට සිදු විය හැකි බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, අඛණ්ඩව මිල ඉහළ දැමීම කළ නොහැකි බවත්, ඉහළ යන මිල ගණන් හමුවේ ඉදිරියේදී ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම පහත වැටීමේ අවදානමක් ඇති බවත් ඔහු අනතුරු අඟවයි.
එමෙන්ම ගුවන් යානා අලුත්වැඩියාව සඳහා ගුවන් යානා බිම තැබීමේ ප්‍රතිශතය 20% සිට 5%ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට සමාගම සමත්ව ඇති බවත්, පවතින ආර්ථික අභියෝග හමුවේ නව ප්‍රාග්ධන රැස්කිරීමක් කිරීමට බලාපොරොත්තු නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
Post Views: 11
Previous Post

සිගරට් භාවිතය අඩු වුවද ඉලෙක්ට්‍රොනික් සිගරට් ජාවාරම නිසා ජයග්‍රහණ ආපසු හැරීමේ අවදානමක්!

Next Post

IMF, ලෝක බැංකුව සහ WHO නිර්දේශ කුණුකූඩයට දමා සිගරට් සමාගමට දුන් කෝටි 1,730ක රහස් බදු සහනය හෙළිවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved