• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට එල්ලවන අමානුෂික සැලකීම් ගැන බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්

7 June 2026
in දේශීය, පුවත්
රාජ්‍ය බුද්ධි සේවයේ  හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට  එල්ලවන අමානුෂික සැලකීම් ගැන  බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සිදුවන බව කියන අමානුෂික සැලකීම් සහ වධහිංසා සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
සිය පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයා ඊයේ (06) සුරේෂ් සලේ මහතාව හමුවූ අවස්ථාවේදී අනාවරණය වූ තොරතුරු පදනම් කරගනිමින්, ඔහු මුහුණ දී සිටින අභියෝග පිළිබඳව කරුණු 10ක් මෙම ලිපිය මඟින් ඇය අවධාරණය කර ඇත. වධහිංසා පැමිණවීම, කුරිරු ලෙස සැලකීම, නිල බලය අභිභවා කටයුතු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම යනාදී චෝදනා ඒ අතර වේ.
මෙම අසාධාරණය සහ දැඩි මානසික පීඩනය දරාගත නොහැකි තැන සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයන්ට පවසා තිබේ. කෙසේ වෙතත්, තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ඔප්පු වන බවට විශ්වාසය පළ කරන ඔහු, තමාට යම් අනතුරක් සිදුවුවහොත් නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස තම නීතිඥවරුන්ට උපදෙස් දී ඇත.
මනෝරි සලේ මහත්මිය සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, මෙම වධහිංසා පිළිබඳව මීට පෙර මාර්තු 07 වන දින පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළද, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ විමර්ශනයක් සිදුවී නොමැති බවයි. රඳවා සිටින පුද්ගලයෙකුගේ ජීවිතය, සෞඛ්‍යය සහ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලධාරීන්ට වගකීමක් පවතින බව පවසන ඇය, මෙම ලිපිය යළි ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලෙස සලකා, වහාම විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

දැරණියගල – පනාවල සමූපකාර නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශිෂ්ට ජයක්

Next Post

නාවලපිටියේදී ගසක් කඩාවැටීමෙන් මියගිය තිදෙනා අවසන් ගමන් යයි

Editor TTV News

Editor TTV News

Next Post
නාවලපිටියේදී  ගසක් කඩාවැටීමෙන්  මියගිය තිදෙනා  අවසන් ගමන් යයි

නාවලපිටියේදී ගසක් කඩාවැටීමෙන් මියගිය තිදෙනා අවසන් ගමන් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved