• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටියැන්මෙන් ඝාතනයට වසර 37යි අතීතය මකා දැමිය නොහැකි බවට අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි පණිවිඩයක්

7 June 2026
in පුවත්, විදෙස්
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි  අතීතය මකා දැමිය නොහැකි බවට  අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන්  චීනයට දැඩි පණිවිඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බීජිං නුවර ටියැන්මෙන් චතුරශ්‍රයේදී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට එරෙහිව 1989 වසරේදී දියත් කළ හමුදා මර්දනයට ජූනි 4 වැනිදාට වසර 37ක් සපිරුණි. මෙම ඓතිහාසික සිදුවීමේ මතකයන් වාරණය කිරීමට සහ සමාජයෙන් තුරන් කිරීමට චීන බලධාරීන් කටයුතු කරන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චෝදනා කරයි.
1989 ජූනි 4 වැනිදා චීන හමුදා විසින් ටියැන්මෙන් චතුරශ්‍රය සහ ඒ අවට සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වූ සිසුන්, කම්කරුවන් සහ සාමාන්‍ය වැසියන් ඉලක්ක කර දියත් කළ වෙඩි තැබීම්වලින් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් එම ස්ථානයේ රැස්ව සිටියේ තමන්ට හිමි මූලික අයිතිවාසිකම් සහ දූෂණයට එරෙහි වගවීමක් ඉල්ලා සිටීම වෙනුවෙනි.
චීනය වෙත සෘජු පණිවිඩයක් නිකුත් කරමින් මාර්කෝ රූබියෝ වැඩිදුරටත් අවධාරණය කළේ, කුමන ආකාරයේ වාරණ පැනවුවද අතීතය මකා දැමිය නොහැකි බවයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය වෙනුවෙන් ජීවිත පූජා කළ පිරිසගේ පරිත්‍යාගය ලෝකය කිසිදා අමතක නොකරන බවත්, ඔවුනට කවදා හෝ දවසක සාධාරණය ඉටුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා මෙම සිදුවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතර, දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යොදා ගැනීම සම්බන්ධයෙන් එදා පටන්ම ජාත්‍යන්තර විරෝධයක් මතුව තිබේ.
Post Views: 9
Previous Post

මැඩ්රිඩ් නුවරදී පැවති පාප් වහන්සේගේ දේව මෙහෙයට මිලියන 1.2ක ජනකායක් එක්වෙයි

Next Post

ඉන්ධන දීමනා ප්‍රශ්නයක් ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ තීරණයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved