• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බරවා රෝගය ව්‍යාප්ත කරන නව පරපෝෂිතයෙක් හඳුනා ගනී

8 June 2026
in දේශීය, පුවත්
බරවා රෝගය ව්‍යාප්ත කරන නව පරපෝෂිතයෙක්  හඳුනා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙතෙක් බරවා රෝගය බෝ කරන බවට ප්‍රචලිතව තිබූ පරපෝෂිතයා වෙනුවට, එතරම් ප්‍රචලිත නොවූ තවත් නව පරපෝෂිතයෙකු හරහා බරවා රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ටී.ඒ.පී. සේරසිංහ මහතා පවසයි. මෙම නව තත්ත්වය පාලනය නොකළහොත් රට තුළ බරවා රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු අඟවයි.
මෙම පරපෝෂිතයා හරහා මිනිසුන්ට අමතරව සතුන්ටත් රෝගය බෝ වීමේ හැකියාවක් පවතින බැවින්, අනාගතයේදී සතුන්ට ද ප්‍රතිකාර කිරීමට සිදු වීමේ තත්ත්වයක් උදාවිය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙරටින් බරවා රෝගීන් 34 දෙනෙකු වාර්තා වූ අතර, මේ වසරේ මේ වන විට රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.
බරවා රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සේරසිංහ මහතා සඳහන් කළේ, බහුතරයක් ජනතාව රෝගය තමන්ට වැළඳෙන තෙක් එය පොදු ප්‍රශ්නයක් ලෙස නොසලකා කටයුතු කරන බවයි. මෙය සියලු දෙනාටම පොදුවේ වැළඳිය හැකි රෝගයක් බව වටහාගෙන, සෑම පුද්ගලයෙකුම වගකීමෙන් යුතුව තම පරිසරය පිරිසිදුව තබා ගැනීමට පියවර ගත යුතුය. දැනට ක්‍රියාත්මක කෙරෙන තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව, මදුරු උවදුර පොදු ප්‍රශ්නයක් ලෙස සලකා මර්දන කටයුතු සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඔහු මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

2022දී කොළඹ මහ නගර සභාවේ සිදුවූ රුපියල් කෝටි 50ක මූල්‍ය වංචාවක් පිළිබඳ පරීක්ෂණ

Next Post

සමුද්‍රවිජය ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් එක් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සමුද්‍රවිජය   ශ්‍රී ලංකා නාවික හමුදාවට   නිල වශයෙන් එක් කෙරේ

සමුද්‍රවිජය ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් එක් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved