• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2022දී කොළඹ මහ නගර සභාවේ සිදුවූ රුපියල් කෝටි 50ක මූල්‍ය වංචාවක් පිළිබඳ පරීක්ෂණ

8 June 2026
in දේශීය, පුවත්
2022දී කොළඹ මහ නගර සභාවේ සිදුවූ   රුපියල් කෝටි 50ක  මූල්‍ය වංචාවක් පිළිබඳ පරීක්ෂණ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික අර්බුදය පැවති 2022 වසරේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මුදල් ගෙවූ බව පවසමින් කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැක කෙරෙන රුපියල් කෝටි 50කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොළඹ මහ නගර සභාවේ දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම විමර්ශනය සිදු කරයි.
මෙම මුදල් සැබැවින්ම අදාළ පාර්ශ්වයන් වෙත ගෙවා තිබේද යන්න සහ ඒ සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශකයින් මේ වන විට දැඩි පරීක්ෂාවක නිරත වේ. කොමිෂන් සභාවේ පරීක්ෂණ ආරම්භ වීමත් සමඟ නගර සභාවේ ඇතැම් නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම මඟහැර සිටින බවට ද තොරතුරු වාර්තා වී ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, නගර සභාව සතු වාහන නැවතුම්පොළවල් සහ වැසිකිළි බදු දීමේදී ද විශාල වශයෙන් වංචා සිදුව තිබේ. 2010 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ නගර සභාව තුළ සිදු වූ දූෂණ, අනිසි බලපෑම්, නීත්‍යනුකූල නොවන බඳවා ගැනීම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් සහ රජයේ වත්කම් අවභාවිත කිරීම් ඇතුළු පුළුල් පරාසයක කරුණු මෙම කොමිෂන් සභාව විසින් පරීක්ෂා කරනු ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති. 2025 දෙසැම්බර් මස නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කළ මෙම කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ද හිමි වේ.
Post Views: 1
Previous Post

බංග්ලාදේශයේ දේවස්ථාන බෝම්බ ප්‍රහාරයට වසර 25ක්

Next Post

බරවා රෝගය ව්‍යාප්ත කරන නව පරපෝෂිතයෙක් හඳුනා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
බරවා රෝගය ව්‍යාප්ත කරන නව පරපෝෂිතයෙක්  හඳුනා ගනී

බරවා රෝගය ව්‍යාප්ත කරන නව පරපෝෂිතයෙක් හඳුනා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved