• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2029 දීත් ජනාධිපති වන්නේ අනුර කුමාර දිසානායකයි ඩොලරය උඩ ගියාට ආණ්ඩුව වැටෙන්නෑ

ඇමති වසන්ත සමරසිංහ

8 June 2026
in දේශීය, පුවත්
2029 දීත් ජනාධිපති වන්නේ  අනුර කුමාර දිසානායකයි  ඩොලරය උඩ ගියාට ආණ්ඩුව වැටෙන්නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2029 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ද අනුර කුමාර දිසානායක මහතා නැවත ජනාධිපතිවරයා ලෙස පත්වන බව ඇමති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. වත්මන් රජය බිඳවැටෙනු ඇතැයි ඇතැම් පාර්ශ්ව අපේක්ෂා කළ ද, මෙය ජනතා විශ්වාසය දිනාගත්, ජනවරමක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් බවත් ඔහු පවසයි.
ලෝක අර්බුද සහ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ යාම වැනි අභියෝගවලට රජය මුහුණ දෙමින් ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දෙයි. රජයේ ප්‍රධාන අරමුණ වන්නේ ඩොලර් බිලියන හතක විදේශ සංචිත පවත්වාගෙන යාම වන අතර, ඒ සඳහා අවශ්‍ය අරමුදල් මේ වන විටත් ලෝක බැංකුව හරහා ලැබෙමින් පවතී.
ඩොලරයේ අගය රුපියල් 350 සීමාව ඉක්මවා යනු ඇතැයි ඇතැම් පාර්ශ්ව ප්‍රචාරය කළ ද, එය මේ වන විට රුපියල් 340-345 සීමාවේ ස්ථාවරව පවතින බව ඔහු කියා සිටී. අනාගතයේ මිල ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඩොලර් මිලදී ගැනීමට ඇති ඉල්ලුම පාලනය කිරීමට, පෞද්ගලික වාහන ආනයනයේදී පනවන තීරුබදු මාස තුනක කාලයකට ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත.
ඩොලරයේ අගය ඉහළ යාම මත ආණ්ඩු වැටෙන්නේ නැති බවත්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම හරහා රට තුළට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා අවධාරණය කළේය. නැවත ජනාධිපති වීමට සිහින දකින විපක්ෂයේ දේශපාලනඥයන්ට ඇමතිවරයා උපදෙස් දෙන්නේ, එවැනි සිහින දැකීමට පෙර ඔවුන් ප්‍රථමයෙන් දේශපාලනිකව එකතු වී ශක්තිමත් විය යුතු බවයි.
Post Views: 0
Previous Post

සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ඕනෑ

Next Post

අපි අවුරුදු 25ක්වත් ආණ්ඩු කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
අපි අවුරුදු 25ක්වත්  ආණ්ඩු කරනවා

අපි අවුරුදු 25ක්වත් ආණ්ඩු කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved