• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ඕනෑ

ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්

8 June 2026
in දේශීය, පුවත්
සාගරය සුරැකීමේ අභියෝග  ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ඕනෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සාගරය මුහුණ දෙන දේශගුණික විපර්යාස, සාගර දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ ජෛව විවිධත්වයට සිදු වන බලපෑම් වැනි සංකීර්ණ අභියෝග ජය ගැනීමට තනි රටකට පමණක් නොහැකි බවත්, ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව අත්‍යවශ්‍ය බවත් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. ජපානයේ ටෝකියෝ නුවර පැවති ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුව’ (Island States Ocean Summit – ISOS) අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව වැනි ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව සාගරය සමඟ සමීපව බැඳී පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නවීන ධීවර තාක්ෂණය, චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධති සහ දත්ත හුවමාරුව සඳහා දියුණු රටවල සහය සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව දැනටමත් විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ධීවර කළමනාකරණ ප්‍රතිපත්තියක් සහ ‘නීල ආර්ථික’ (Blue Economy) වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, කඩොලාන, කොරල්පර සහ මුහුදු තෘණ පද්ධති සුරැකීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම සමුළුව රටවල් 35ක රාජ්‍ය නායකයින් සහ ධීවර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, නෝර්වේ ඔටුන්න හිමි හාකොන් කුමරු සහ ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි මහත්මිය ද ඒ සඳහා එක්වූහ. මෙම සංචාරය හරහා ජපානය ඇතුළු අනෙකුත් දූපත් රාජ්‍යයන් සමඟ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ නව තාක්ෂණික හා මූල්‍ය සහයෝගිතාවන් ගොඩනඟා ගැනීමට ශක්තිමත් පදනමක් සැකසුණු බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 11
Previous Post

තුර්කි ආයෝජකයින්ගේ අවධානය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙත

Next Post

2029 දීත් ජනාධිපති වන්නේ අනුර කුමාර දිසානායකයි ඩොලරය උඩ ගියාට ආණ්ඩුව වැටෙන්නෑ

Editor TTV News

Editor TTV News

Next Post
2029 දීත් ජනාධිපති වන්නේ  අනුර කුමාර දිසානායකයි  ඩොලරය උඩ ගියාට ආණ්ඩුව වැටෙන්නෑ

2029 දීත් ජනාධිපති වන්නේ අනුර කුමාර දිසානායකයි ඩොලරය උඩ ගියාට ආණ්ඩුව වැටෙන්නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved