• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේට සිදුවන වධහිංසා පිළිබඳ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට

උදය ගම්මන්පිල

8 June 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේට සිදුවන  වධහිංසා පිළිබඳ වාර්තාව  එක්සත් ජාතීන්ගේ සංවිධානයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බන්ධනාගාරය තුළ සිදුවන බව කියන අමානුෂික සැලකීම් පිළිබඳව තමන් කළ ප්‍රකාශ අසත්‍ය නම්, තමන්ට එරෙහිව නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලීසියට අභියෝග කරයි. සුරේෂ් සලේ මහතාට සිදුවන වධහිංසා පිළිබඳ තමන් ඉදිරිපත් කළ කරුණු සියල්ල කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් ලබාදුන් තොරතුරු මත පදනම් වූ බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සලේ මහතාට විශේෂ හිරිහැරයක් සිදු නොකරන බවටත්, අනෙකුත් සිරකරුවන්ට සලකන ආකාරයටම ඔහුට සලකන බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් එල්ල කළේය. බන්ධනාගාර තුළ සිරකරුවන්ට සලකන අමානුෂික ක්‍රමවේදයන් පොලීසිය මේ හරහා වක්‍රව පිළිගෙන තිබේදැයි ඔහු ප්‍රශ්න කර සිටී.
සිරකරුවන්ද මනුෂ්‍යයන් බව පවසන ගම්මන්පිල මහතා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ මානව හිමිකම් කොමිසම දැනුවත් කර ඇති බව සඳහන් කළේය. මීට අමතරව, 2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිතයා වෙත (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ වාර්තාවක් සකස් කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
Post Views: 2
Previous Post

අපි අවුරුදු 25ක්වත් ආණ්ඩු කරනවා

Next Post

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ තද වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved