• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබ ප්‍රාදේශීය සභා සභාපති සහ මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී මුහුණට මුහුණ පැටලෙයි

8 June 2026
in දේශීය, පුවත්
සජබ ප්‍රාදේශීය සභා සභාපති සහ  මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී  මුහුණට මුහුණ පැටලෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පැවැති ආපදා තත්ත්වයක් හේතුවෙන් අඹන්ගඟකෝරලේ, කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස 7ක් ගතවී ඇතත් එය නවೀකරණය කිරීමට රජය මෙතෙක් පියවර නොගැනීමට එරෙහිව ප්‍රදේශවාසීන් අද (08) උදෑසನ රත්තොಟ – ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. මෙම පාලම අබලන් වීම හේතුවෙන් අවට ගම්මාන හයක පවුල් 800කට අධික සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටිති.
විරෝධතාවය පැවැති ස්ථානයට ජාතික ජන බලවේගයේ (මාලිමාව) පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සහ අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති (සජබ) එම්. ස්වර්ණකුමාර මහතා පැමිණි අතර, එහිදී පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන (මුදල්) දැනටමත් වෙන් කර ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ දෙදෙනා අතර දැඩි උණුසුම් වාද විවාදයක් ඇති විය. තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා එම අවස්ථාවේදීම මධ්‍යಮ පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව විමසීමක් කළේය. ඒ අනුව, ඉදිරි සතියක් ඇතුළත පාලම නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවට බලධාරීන්ගෙන් ලැබුණු ස්ථිර පොරොන්දුවත් සමඟ විරෝධතාකරුවන් මාර්ගය විවೃඳ කරමින් විසිර යාමට කටයුතු කළහ.
Post Views: 4
Previous Post

බස් ගාස්තු අර්බුදය හමු‌වේ මගීන්ට පීඩා දෙමින් අතුරු මාර්ගවල බස් ධාවනය නතර කෙරේ

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ දේශීය විද්වතුන් ලංකාවේ දුම්බීම අවම කිරීමට ලබාදුන් නිර්දේශ පහ මෙන්න!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved