• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර දැරියගේ අපයෝජන නඩුවේ විමර්ශන ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වෙයි

8 June 2026
in දේශීය, පුවත්
අනුරාධපුර දැරියගේ අපයෝජන නඩුවේ  විමර්ශන ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  සංසදය රැස්වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ප්‍රදේශයේදී දැරියක් අපයෝජනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාදාමයන් සහ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය. සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදුකරන නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය සහ පරිවාස දෙපාර්තමේන්තුව කැඳවා තිබූ මෙම හමුවේදී, වින්දිත දැරිය බහුවිධ අධිකරණ ක්‍රියාවලීන් හේතුවෙන් නැවත නැවතත් පීඩාවට පත්වීම අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.
මෙම නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවීමේ අවශ්‍යතාවය අවධාරණය කළ මන්ත්‍රීවරියන්ගේ සංසදය, අනුරාධපුර, අත්තනගල්ල සහ දඹුල්ල යන අධිකරණයන්හි ක්‍රියාත්මක වන නඩු කටයුතු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වින්දිත දැරියගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත්, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීම තහවුරු කරගත් බවත් සංසදය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවැනි සංවේදී සිදුවීම් වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය සහ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය සහ අධිකරණ කටයුතු උදෙසා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ද සංසදය තීරණය කර ඇත. ළමා අපචාර පිළිබඳ විමර්ශනවලදී මතුවන නීතිමය සහ ප්‍රායෝගික බාධක මගහරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත්කර ඇති අනු කමිටුව හරහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත්, ආයතන අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව නීතිය ක්‍රියාත්මක කිරීමටත් සංසදය සිය දැඩි එකඟතාව පළ කළේය.
Post Views: 11
Previous Post

මුදල් සමාගම් ලබා දුන් ණය 52.4%කින් ඉහළට

Next Post

දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved