• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේ තවදුරටත් උපවාසයේ කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරයි

9 June 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේ තවදුරටත් උපවාසයේ  කොන්දේසි කිහිපයක්  ඉදිරිපත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. ඊයේ (08) සිය ඥාතීන් සහ නීතිඥවරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව තහවුරු කර තිබේ.
තම උපවාසය අවසන් කිරීම සඳහා ඔහු ප්‍රධාන කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇත. තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම සහ තමන් දැනට රඳවා සිටින ස්ථානය වෙනස් කිරීම ඔහුගේ ඉල්ලීම් වේ.
මේ අතර, සුරේෂ් සලේ මහතාට සලකන ආකාරයට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී තවදුරටත් ක්‍රියාත්මක වේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු පිරිසක් මෙම සත්‍යග්‍රහයට එක්ව සිටින අතර, සලේ මහතාව නිදහස් කරන තෙක් මෙම විරෝධතාව නතර නොකරන බව ඔවුහු අවධාරණය කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන්නේ, මෙය අධිකරණයට යටත් කාරණයක් වන බැවින් කිසිවෙකු කලබල විය යුතු නැති බවයි. ආණ්ඩුව කිසිවෙකු සම්බන්ධයෙන් වෛරයෙන් කටයුතු නොකරන බවත්, අධිකරණය මගින් නීත්‍යානුකූලව මෙම ගැටලුව විසඳනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 1
Previous Post

ඉන්දියාවේ කැරපොත්තන්ගේ පක්ෂය මෝදි රජයට එරෙහිව නැගී එන අමුතුම තරුණ කැරැල්ල

Next Post

ග්‍රෑන්ඩ්පාස් සහ පයාගල ප්‍රදේශවලින් මාරක යතුරුපැදි අනතුරු දෙකක් තරුණයෙක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved