• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රෑන්ඩ්පාස් සහ පයාගල ප්‍රදේශවලින් මාරක යතුරුපැදි අනතුරු දෙකක් තරුණයෙක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට

9 June 2026
in දේශීය, පුවත්
ග්‍රෑන්ඩ්පාස් සහ පයාගල ප්‍රදේශවලින්  මාරක යතුරුපැදි අනතුරු දෙකක්  තරුණයෙක් ඇතුළු දෙදෙනෙක්  ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ දරුණු මාරක රථවාහන අනතුරු දෙකකින් 21 හැවිරිදි තරුණයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම අනතුරු දෙකම යතුරුපැදි පාලනය කරගත නොහැකි වීම සහ වෙනත් වාහනවල ගැටීම හේතුවෙන් සිදුව තිබේ.
පළමු අනතුර වාර්තා වන්නේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙනි. තොටලඟ හන්දිය දෙස සිට පෑළියගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, ග්‍රෑන්ඩ්පාස් ලූකස් පාර හන්දිය අසලදී ඉදිරියෙන් ධාවනය වූ ප්‍රයිමූවර් (Prime mover) බර වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි. අනතුරට සම්බන්ධ ප්‍රයිමූවර් රථයේ රියැදුරු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙවන මාරක අනතුර පයාගල ප්‍රදේශයෙන් වාර්තා වන අතර, පොලිසිය පවසන පරිදි එහි පසුබිම මෙසේය.
“පයාගල, මලේගොඩ දොඩංගොඩ මාර්ගයේ පහල අංගොඩ හන්දිය අසලදී දොඩංගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, එම දිශාවටම ඉදිරියෙන් ගමන් කළ පාපැදියක පිටුපසින් තදින් ගැටී තිබෙනවා. අනතුරෙන් පාපැදිකරු සහ යතුරුපැදිකරු යන දෙදෙනාම බරපතළ තුවාල ලබා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.”
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පයාගල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් පයාගල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Post Views: 6
Previous Post

සුරේෂ් සලේ තවදුරටත් උපවාසයේ කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරයි

Next Post

ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ගෝඨාභයගේ අවසර නැතුව  සලේ වැසිකිළියටවත්  ගියේ නැහැ

ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved