• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය සඳහා නව අධිකාරියක්

9 June 2026
in දේශීය, පුවත්
ඉහළ ජල පෝෂක ප්‍රදේශ  කළමනාකරණය සඳහා  නව අධිකාරියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සංවේදී ස්වභාවික වනාන්තර ප්‍රදේශවලින් 34%ක් විනාශ වී ඇති බවත්, එය ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් වාර්තා වේ. මෙම විනාශය නිසා පාංශු ඛාදනය සහ ස්වභාවික ජල මූලාශ්‍ර සිඳීයාමේ බරපතල අවදානමක් මතුව ඇත.
දශක ගණනාවක අක්‍රමවත් ඉඩම් භාවිතය සහ පවතින දේශගුණික අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා නව අධිකාරියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවේ අරමුණ වන්නේ, එම ප්‍රදේශ සඳහා තිරසාර ආරක්ෂණ වැඩසටහන් සංවර්ධනය කිරීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමයි.
මෙම අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා අදියර තුනක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය:
තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර අධිකාරියේ ව්‍යුහය සහ විෂය පථය හඳුනා ගැනීම.
අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම.
ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය නිල වශයෙන් පිහිටුවීම.
Post Views: 0
Previous Post

Time Out සඟරාව 2026 වසරේ ලොව හොඳම ආහාර නගර ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

Next Post

විගමනික ශ්‍රමික පවුල්වල සංවර්ධනයට නව ඒකාබද්ධ ව්‍යාපෘතියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved