• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විගමනික ශ්‍රමික පවුල්වල සංවර්ධනයට නව ඒකාබද්ධ ව්‍යාපෘතියක්

9 June 2026
in දේශීය, පුවත්
විගමනික ශ්‍රමික පවුල්වල  සංවර්ධනයට  නව ඒකාබද්ධ ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල්වල සුබසාධනය සහ තිරසාර සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ‘විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශය’ නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
විගමනික ශ්‍රමික පවුල්වල පවතින ගැටලු හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
වර්තමානයේ විදේශගත වන කාන්තාවන් සිය රැකියා කාලය අවසන් වී නැවත මෙරටට පැමිණිය ද, පවුල් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් නොමැති වීම හේතුවෙන් ඔවුන් නැවත නැවතත් විදේශගත වීමේ ප්‍රවණතාවක් පවතී. මෙම ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ දිගුකාලීන ආර්ථික හා සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් ලබා දීම අරමුණයි.
වයස අවුරුදු 3ත් 18ත් අතර දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපනය වඩාත් විධිමත් යාන්ත්‍රණයක් යටතේ මෙහෙයවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දේ.
ආර්ථික මගපෙන්වීම, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, වනිතා කටයුතු, රැකියා පුහුණු, කුඩා ව්‍යාපාර සංවර්ධනය සහ අපනයන දිරිගැන්වීම වැනි අංශ ආවරණය වන පරිදි අදාළ රාජ්‍ය ආයතන එකම කණ්ඩායමක් ලෙස ඒකාබද්ධව කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
විශේෂ අවධානය යොමු කළ යුතු විදෙස් ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා තිරසාර ජීවන තත්ත්වයක් උදා කර දීම වෙනුවෙන් වසර 5ක සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කෙරේ.
මෙම යෝජනාව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
Post Views: 0
Previous Post

ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය සඳහා නව අධිකාරියක්

Next Post

ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ශ්‍රමික සහයෝගිතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved