දුම්රිය නියාමකවරුන්ගේ සංගමය විසින් හෙට (10) දින උදෑසන සිට පැය 24ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය සංකේත වැඩ වර්ජනය සිදු නොකිරීමට (අවලංගු කිරීමට) එම සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.
Post Views: 1