• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිත්‍යාගශීලීත්වය සහ භක්තිය පෙරදැරිව HNB FINANCE සීනි සම්බෝල බනිස් දන්සල සහ වෙසක් පහන් කූඩුව මෙවරත්

10 June 2026
in දේශීය, පුවත්
පරිත්‍යාගශීලීත්වය සහ භක්තිය පෙරදැරිව  HNB FINANCE  සීනි සම්බෝල බනිස් දන්සල සහ  වෙසක් පහන් කූඩුව මෙවරත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC, මෙවරත් වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද වාර්ෂික සීනි සම්බෝල බනිස් දන්සැල නාවල පිහිටි සිය ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සඳහා විවෘත කළේය. මෙම දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක් ද ප්‍රදර්ශනය කෙරුණු අතර, එය වෙසක් සතිය පුරා මහජනතාවට දැකබලා ගැනීම සඳහා විවෘතව පැවතුණි.
සෑම වසරකම මෙන්ම මෙවරත් වෙසක් සැමරුමට සමගාමීව HNB FINANCE කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිර්මාණශීලිත්වය ඇගයීම සඳහා දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් වෙසක් පහන් කූඩු තරගයක් සංවිධානය කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම ශාඛා පරිශ්‍රයන් ඉදිරිපස සුවිශේෂී වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය කළ අතර, ශාඛා මට්ටමින් දිවයින පුරා දන්සැල් සංවිධානය කිරීම ද විශේෂත්වයක් විය.
මෙම උදාර කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා කණ්ඩායම් හැඟීමෙන් වෙහෙස නොබලා කැප වූ ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවන්හි සේවක මණ්ඩලය වෙත HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා සිය කෘතඥතාව පළ කළේය. බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ආයතනයක් ලෙස තම වගකීමක් බව ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් චමින්ද ප්‍රභාත් මහතා පැවසුවේ වෙසක් කූඩු නිර්මාණය හරහා අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වන බවත්, වෙසක් දිනයේදී ප්‍රගුණ කරන කරුණාව, දයාව සහ එකිනෙකාට උදව් උපකාර කිරීම වැනි ගුණධර්ම එදිනෙදා ජීවිතයට සහ ආයතනික සංස්කෘතියට ද එක් කර ගැනීම අතිශය වැදගත් බවයි. මෙවැනි වටිනාකම් දායාද කර ගැනීම මගින් අභියෝගාත්මක කාලවකවානුවලදී වුවද ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට බැංකුවට අඛණ්ඩව දායක විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ හා වංචා නීතිපති සහ අල්ලස් කොමිසම වෙත වාර්තා කිරීමට පියවර

Next Post

දෙමළ සිනමාවේ මහා දේවදූතයා ප්‍රවීණ අධ්‍යක්ෂ භාරදිරාජා සදහටම සමුගනී

Editor TTV News

Editor TTV News

Next Post
දෙමළ සිනමාවේ මහා දේවදූතයා  ප්‍රවීණ අධ්‍යක්ෂ භාරදිරාජා   සදහටම සමුගනී

දෙමළ සිනමාවේ මහා දේවදූතයා ප්‍රවීණ අධ්‍යක්ෂ භාරදිරාජා සදහටම සමුගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved