• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්

11 June 2026
in දේශීය, පුවත්
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපති අනුර කුමාර දිසානායකගෙන් උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය’ කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ඊට මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
මෙම සැලැස්ම යටතේ ගාල්ල නගර මධ්‍යයේ සහ ගාලු කොටුව තුළ පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාගත හැකි වන පරිදි ගාල්ල නගරයේ සියලුම රජයේ කාර්යාල එක් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ලක් වෙත ගෙන ඒමට ද, දැනට පවතින සෞන්දර්ය පාසල සංවර්ධනය කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
විධිමත් නගර සැලැස්මක් තුළ ගාල්ල නගරය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය ආයතන ගාල්ල කොටුවෙන් පිටත ස්ථාපනය, ගොඩනැගිලි හා මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදිකිරීමේදී සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එහිදී භූමිය උපරිම ඵලදායීතාවකින් යුතුව යොදා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට (UDA) සුවිශේෂී වගකීමක් පැවරෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත මුහුදු තීරය ලෝක මට්ටමේ සංචාරක ආකර්ෂණයක් දිනාගත් කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වූ අතර, මෙම නව ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා දේශීය හා විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම මෙන්ම ප්‍රතිපාදන වෙන් කර ගැනීම කෙරෙහි ද අවධානය යොමු විය.
Post Views: 1
Previous Post

ගාලු මුවදොර මුහුදේ නෑමට ගොස් අනතුරට ලක්වූ දරුවෙකු ජීවිතක්ෂයට

Next Post

යුද්දෙට සුරේෂ් සලේගේ බුද්ධි තොරතුරු වැදගත් වුණේ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
යුද්දෙට සුරේෂ් සලේගේ බුද්ධි තොරතුරු වැදගත් වුණේ නෑ

යුද්දෙට සුරේෂ් සලේගේ බුද්ධි තොරතුරු වැදගත් වුණේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved