• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිගරට් කර්මාන්තය අපේ පෘථිවියම විෂ කරයි:

පරිසරය වනසන දුම්කොළ මාෆියාවේ නිරුවත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එ. ජා. පරිසර වැඩසටහන හෙළිදරව් කරයි

11 June 2026
in දේශීය, පුවත්, විශේෂාංග
සිගරට් කර්මාන්තය  අපේ පෘථිවියම විෂ කරයි:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දුම්කොළ වගාව, සිගරට් නිෂ්පාදනය, බෙදාහැරීම සහ ඉන් බැහැර කෙරෙන පශ්චාත්-පාරිභෝගික අපද්‍රව්‍ය (Post-consumer Waste) හේතුවෙන් මිනිස් සිරුරට පමණක් නොව සමස්ත ගෝලීය පරිසර පද්ධතියටම සිදුවන බරපතල විනාශය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) ලෝකවාසී රජයන්ගෙන් සහ මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කර සිටියි. දුම්කොළ භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිලියන 8කට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් ලොවට අහිමි වන අතර, ඊට සමාන්තරව පෘථිවියේ දැනට ඉතිරිව ඇති සීමිත සම්පත් සහ බිඳෙනසුලු පරිසර පද්ධතීන් මත මෙමඟින් එල්ල කෙරෙන පීඩනය දිනෙන් දින ඉහළ යමින් පවතින බව එම සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. සිගරට් නිෂ්පාදනය සහ භාවිතය නිසා අපේ ජලය, පස, වෙරළ තීරයන් සහ නගර වීදි රසායනික ද්‍රව්‍ය, විෂ සහිත අපද්‍රව්‍ය, ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Microplastics) අඩංගු සිගරට් කොට මෙන්ම විද්‍යුත් සිගරට් (E-cigarette) අපද්‍රව්‍යවලින් දරුණු ලෙස දූෂණය වෙමින් පවතී.
ගෝලීය පරිසර දත්තයන්ට අනුව, සිගරට් නිෂ්පාදනය වෙනුවෙන් පමණක් වසරකට ගස්, මිලියන 600ක් කපා විනාශ කෙරෙන අතර, වාතයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය ටොන් මිලියන 84ක් දක්වා අතිදැවැන්ත වේ. මෙමඟින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාසයන් සීග්‍ර වී ඇති අතර, සිගරට් නිපදවීම සඳහා පමණක් වසරකට පිරිසිදු ජලය ලීටර් බිලියන 22ක් නාස්ති කර දමයි. මෙවැනි දරුණු පාරිසරික විනාශයක් සිදුකරන දුම්කොළ කර්මාන්තය, තමන් පරිසර හිතකාමී සහ තිරසාර ව්‍යාපාරයක් ලෙස පෙන්වීමට “ග්‍රීන්වොෂිං” (Greenwashing) නැමැති සූක්ෂ්ම සහ වංචනික උපක්‍රම භාවිත කරමින් සිය සැබෑ හානිකර ස්වරූපය වසා ගැනීමට උත්සාහ කරන බව ද පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.
දුම්කොළ වගාව වෙනුවෙන් පමණක් සෑම වසරකම හෙක්ටයාර් මිලියන 3.5ක වටිනා භූමි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ කෙරෙන අතර, මෙමඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල මහා පරිමාණයෙන් වනාන්තර විනාශ වීම (Deforestation) සහ පස නිසරු වීම (Soil Degradation) සිදු වේ. ලෝක දුම්කොළ නිෂ්පාදනයෙන් 90%ක්ම සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටවල් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන අතර, කෙටිකාලීන මූල්‍ය ලාභ අපේක්ෂාවෙන් දුම්කොළ වගා කරන ගොවීන්ට දිගුකාලීනව ඉතිරි වන්නේ දැඩි ආහාර අනාරක්ෂිතතාව, සුව කළ නොහැකි රෝගාබාධ, සදාකාලික ණයගැතිභාවය සහ දරුණු දරිද්‍රතාවය පමණි. මේ හේතුවෙන් 2030 වසර වන විට ගෝලීය දුම්කොළ භාවිතය 30%කින් පහත හෙළීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ ප්‍රඥප්තිය (WHO FCTC) රටවල් තුළ කඩිනමින් සහ දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව UNEP සහ WHO සංවිධාන වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව පිබිදීමක් WEAIR ගුවන් සේවය ඇරඹෙයි

Next Post

SLT-MOBITEL සහ STEMUP අඛණ්ඩව 6 වන වරටත් අත්වැල් බැඳගනී

Editor TTV News

Editor TTV News

Next Post
සිගරට් කර්මාන්තය  අපේ පෘථිවියම විෂ කරයි:

SLT-MOBITEL සහ STEMUP අඛණ්ඩව 6 වන වරටත් අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved