• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 8ක් මාස 6ක් තිස්සේ පත්වීම් නැතිව යුක්තිය පසඳලීම අර්බුදයක!

11 June 2026
in දේශීය, පුවත්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ  විනිසුරු පුරප්පාඩු 8ක්  මාස 6ක් තිස්සේ පත්වීම් නැතිව  යුක්තිය පසඳලීම අර්බුදයක!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණ පද්ධතිය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධුර අටක් (08) මාස හයකට ආසන්න දීර්ඝ කාලයක සිට පුරවා නොමැති බවත්, මෙය මෙරට අධිකරණ ඉතිහාසයේ නොවූ විරූ බරපතල ප්‍රමාදයක් බවටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සෘජුවම චෝදනා කරයි. “අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ ධූර අටක් හිස්ව තිබෙනවා. මේ පුරප්පාඩු මාස හයක් විතර තිස්සේ පුරවන්නේ නැහැ” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉහළ අධිකරණවලට අමතරව මහාධිකරණයේ ද දැනට විනිසුරු පුරප්පාඩු රැසක් පවතින බව අනාවරණය වේ. මෙම පත්වීම් දිගින් දිගටම පැහැර හැරීම සහ ප්‍රමාද කිරීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය මට්ටමින් සේවය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ වෘත්තීය ප්‍රගතියට (Career Progression) සහ උසස්වීම්වලට බරපතල බාධා එල්ල වී ඇති බව පෙන්වා දෙනු ලබයි.
රටේ සමස්ත යුක්තිය පසඳලීමේ යාන්ත්‍රණය සහ අධිකරණ ක්‍රියාවලිය දෛනිකව ප්‍රමාද වීම සඳහා, වගකිවයුතු පාර්ශවයන් විසින් මෙම ඉහළ විනිසුරු පත්වීම් කඩිනමින් සිදු නොකිරීම සෘජුවම බලපා ඇති බව ද, මේ හරහා සමස්ත අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පොදු මහජනතාවගේ නීතිමය අයිතිවාසිකම් ද දැඩි ලෙස උල්ලංඝනය වන බව ද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වැඩිදුරටත් අනාවරණය කරති.
Post Views: 0
Previous Post

රස පරීක්ෂක වාර්තා එන්න අවුරුද්දකට වඩා පරක්කුයි

Next Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මාස ගණනාවක් තිස්සේ තාවකාලික නායකත්වයක්යටතේ ස්ථිර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කරන්නැයි බලපෑම්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved