• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙනෙහසේ කැදැල්ලගින්නෙන් මියගිය 09 දෙනෙකුගේ සිරුරු භාරගන්න තවමත් කවුරුත් නෑ

11 June 2026
in දේශීය, පුවත්
සෙනෙහසේ කැදැල්ලගින්නෙන් මියගිය 09 දෙනෙකුගේ සිරුරු භාරගන්න තවමත් කවුරුත් නෑ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විවිධ ආබාධ සහිත පුද්ගලයින් රැඳී සිටි ‘සෙනෙහසේ කැදැල්ල’ රැඳවුම් මධ්‍යස්ථානයේ සිදු වූ ගින්නෙන් 14 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 09 දෙනෙකුගේම සිරුරු භාර ගැනීම සඳහා මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැති බව හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඉදිරියේ අද (11) අනාවරණය විය. අනෙක් මියගිය 05 දෙනාගේ ඥාතීන් සිරුරු භාරගැනීමට ඉදිරිපත් වී තිබේ.
අනාරක්ෂිත ලෙස මෙම රැඳවුම් නිවාසය පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි, ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍යයේ ‘ලොකු අයියා’ නමින් පෙනී සිටින 38 හැවිරිදි ඉසුරු අනුෂ්ක නමැති සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගැණුනු අතර ඔහුව Skype තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ගින්න හටගන්නා අවස්ථාවේදී රැඳවුම් නිවාසයේ දොර ජනෙල් ඉබි යතුරු යොදා වසා තිබූ බැවින් රැඳවියන් බේරා ගැනීමට දැඩි අපහසුතාවක් මතු වූ බව අඟුරුවාතොට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. එමෙන්ම සැකකරු විසින් මෙම මහා විපත පිළිබඳව පොලිසිය හෝ ගිනි නිවන ඒකකය දැනුවත් කිරීමට කටයුතු නොකර, ගින්න වීඩියෝ කර තමන්ගේ TikTok ගිණුමට මුදාහැරීමට කටයුතු කර ඇති බව ද පොලිසිය අනාවරණය කළේය.
මෙම අවාසනාවන්ත ගින්නෙන් 14 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 51 දෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සමාජ සේවා සංවිධාන ගණනාවක ලිපි ශීර්ෂ යටතේ මෙම ආයතනය වෙත රැඳවියන් ඇතුළත් කර ඇති බව ද මෙහිදී හෙළි විය. අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරන අතර නඩුව ලබන ජූනි මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
Post Views: 8
Previous Post

ලුණුගම්වෙහෙරේදී පෞද්ගලික බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Next Post

පෙන්ටගනයේ හදිසි තත්ත්වයක් අන්තරායකර ද්‍රව්‍යයක් හේතුවෙන් මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved