• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමෙරිකානු නාවික හමුදාවේ USS කැන්බරා නෞකාව කොළඹ වරායට පැමිණෙයි

12 June 2026
in දේශීය, පුවත්
අමෙරිකානු නාවික හමුදාවේ  USS කැන්බරා නෞකාව  කොළඹ වරායට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලිටෝරල් කොම්බැට් (Littoral Combat) නෞකාවක් වන USS කැන්බරා (USS Canberra) නෞකාව අද (12) කොළඹ වරායට පැමිණියේය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ, මෙය මෙරටට පැමිණි සිව්වන එක්සත් ජනපද නාවික හමුදා ලිටෝරල් කොම්බැට් නෞකාව බවයි.
කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින්ගේ අණදීම යටතේ ක්‍රියාත්මක වන මෙම නෞකාව, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කොළඹ වරායේ කෙටි නවාතැනක් සඳහා පැමිණ ඇත. මීට පෙර USS ටල්සා, USS චාල්ස්ටන් සහ USS සැන්ටා බාර්බරා යන නෞකාවන් ද මෙලෙස කොළඹට පැමිණ තිබේ.
ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව, සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සමුද්‍රීය හවුල්කරුවන් අතර පවතින අඛණ්ඩ සබඳතා ඉස්මතු කරමින් මෙම සංචාරය සිදු වේ. 2023 වසරේ ජූලි මාසයේදී සේවයට එක් වූ USS කැන්බරා, වෙරළාසන්න මෙහෙයුම්, සමුද්‍රීය ආරක්ෂාව සහ මුහුදු පාලනය සඳහා නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රභේදයට අයත් අති නවීන සටන් නෞකාවකි.
මෙම වරාය සංචාරය මගින් ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් තහවුරු කෙරේ. ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

ලෝක වෙළඳපොලේ බලපෑම් හමුවේ ඉන්දියාව ඩීසල් අලෙවිය සීමා කරයි

Next Post

ට්‍රම්ප් ආධාරකරුවන්ට වන්දි ගෙවීමට නව නීතිමය මාවතක්… ආයුධකරණ අරමුදල අතහැර දමයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් ආධාරකරුවන්ට වන්දි ගෙවීමට නව නීතිමය මාවතක්… ආයුධකරණ අරමුදල අතහැර දමයි

ට්‍රම්ප් ආධාරකරුවන්ට වන්දි ගෙවීමට නව නීතිමය මාවතක්... ආයුධකරණ අරමුදල අතහැර දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved