• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කුන්මිං හි පැවැති 3 වැනි චීන-දකුණු ආසියානු සම්මන්ත්‍රණයේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ අවධාරණය

13 June 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මිං නුවරදී පැවැති “3 වැනි චීන-දකුණු ආසියා රාජ්‍ය-කර්මාන්ත-විශ්වවිද්‍යාල-පර්යේෂණ සම්මන්ත්‍රණය” (3rd China-South Asia Government-Industry-University-Research Seminar) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය. 10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව පැවැති මෙම සම්මන්ත්‍රණය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරිණි.
චීන වාණිජ අමාත්‍යාංශයේ වෙළෙඳ සංවර්ධන කාර්යාංශය සහ යුනාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේතු ඒකාබද්ධව සංවිධානය කළ මෙම අවස්ථාවට චීනය සහ දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික නායකයින් සහ විද්වතුන් ඇතුළු 80කට අධික පිරිසක් එක්ව සිටියහ.
“Pooling Wisdom and Strength for Cooperation, Embracing Openness and Win-Win for the Future” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදී වෙළෙඳ පහසුකම් සැලසීම සහ වෙළෙඳ සමතුලිතතාව, ඩිජිටල් සම්බන්ධතාව සහ දේශසීමා හරහා සිදුවන විද්‍යුත් වාණිජ සහයෝගීතාව මෙන්ම හරිත හා අඩු කාබන් තාක්ෂණික නවෝත්පාදනය සහ ප්‍රධාන කර්මාන්තවල සහයෝගීතා සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂ ව්‍යාපෘති ප්‍රවර්ධන සැසියේදී ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල නියෝජිතයින්ට තම රටවල ප්‍රමුඛ පෙළේ වෙළෙඳ හා ආයෝජන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර, සංවාදවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම මෙහි අරමුණ විය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මෙම සහභාගීත්වය මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේ පොදු සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් ශ්‍රී ලංකාව දක්වන කැපවීම විද්‍යමාන වේ.
Post Views: 0
Previous Post

Roku සේවාව විකිණීමට සූදානම්…

Next Post

First Brands සමාගම ඈවර වුවත් නඩු වැටෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
First Brands සමාගම ඈවර වුවත් නඩු වැටෙයි…

First Brands සමාගම ඈවර වුවත් නඩු වැටෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved