• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු ජාතීන් සහ ආගමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක්

අමාත්‍ය ආනන්ද විජේපාල

14 June 2026
in දේශීය, පුවත්
සියලු ජාතීන් සහ ආගමිකයන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම  රජයේ වගකීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතිය හෝ ආගම කුමක් වුවත් රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) කෝපායි පොලිස් ස්ථානය සඳහා අලුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වැය කරමින් වසරක පමණ කාලයක් තුළ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල මගින් මහජනතාවට සපයන පොලිස් සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවේදී පැරණි පොලිස් ස්ථානය පිහිටි ඉඩම එහි නියම අයිතිකරුවන්ට නැවත පවරා දීමේ සංකේතාත්මක වැඩසටහනක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහිදී ප්‍රතිලාභීන් හත්දෙනෙකුට නිවාස යතුරු ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට කාර්යක්ෂම, විශ්වාසනීය සහ උසස් තත්ත්වයේ සේවාවක් ලබා දීම තම මූලික වගකීමක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමරන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකත්වයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ
Post Views: 0
Previous Post

ඩෙංගු ව්‍යාප්තිය පිටුපස නව වෛරස් ප්‍රභේදයක්

Next Post

යුද්ධය සහ දේශපාලන අර්බුද මැද ට්‍රම්ප් සුදු මන්දිරයේ සටන් තරගාවලියක් පවත්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved