• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උපතේදී සිදුවූ වැරදීමකින් ජීවිත දෙකක් උඩුයටිකුරු වෙලා…

CEO කෙනෙක් වීමට සිටි ලොරි රියදුරා!

16 June 2026
in පුවත්, විදෙස්
උපතේදී සිදුවූ වැරදීමකින් ජීවිත දෙකක් උඩුයටිකුරු වෙලා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපානයේ ටෝකියෝ නුවර රෝහලක 1953 වසරේදී සිදුවූ එක්තරා නොසැලකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ මුළු ජීවිත කාලයම උඩුයටිකුරු වූ ආකාරය ලොවම මවිතයට පත් කළ සිදුවීමකි. විනාඩි 13ක පරතරයකින් උපත ලැබූ දරුවන් දෙදෙනෙකු, රෝහල් කාර්ය මණ්ඩලයේ වරදකින් එකිනෙකාට මාරු වී (Switched at birth), වැරදි පවුල් පසුබිම් තුළ හැදී වැඩීමෙන් ඔවුන්ගේ දෛවය අවාසනාවන්ත ලෙස වෙනස් විය.සැබවින්ම ධනවත් පවුලක උපත ලැබූ දරුවාට අත්වූයේ අතිශය දුෂ්කර ඉරණමකි. ඔහු වැරදීමකින් දුප්පත් පවුලකට මාරු වීම හේතුවෙන් ඉතාමත් කටුක ජීවිතයක් ගෙවීමට සිදු විය. වැන්දඹු මවක් යටතේ, විදුලිය පවා නොමැති කුඩා කාමරයක හැදී වැඩුණු ඔහු, රාත්‍රී කාලයේ පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙනි. පවුලේ බර කරට ගත් ඔහු, සිය ජීවිතයේ දශක ගණනාවක්ම ලොරි රථ රියදුරෙකු ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළේය.මේ අතරතුර, සැබවින්ම දුප්පත් පවුලක උපන් අනෙක් දරුවා හැදී වැඩුණේ ධනවත් පවුලක රජ සැප මැදයි. ඉහළම අධ්‍යාපනය ලබා, ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් උපාධිධාරියෙකු වූ ඔහු, පසුකාලීනව දේපළ වෙළඳාම් සමාගමක සාර්ථක ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) බවට පත්විය.දශක හයකට පසු, ධනවත් පවුලේ සහෝදරයන්ට සිය වැඩිමහල් සහෝදරයාගේ (CEO) පෙනුම සහ හැසිරීම් රටාවන් පිළිබඳව සැකයක් මතු විය. සිදුකරන ලද DNA පරීක්ෂණයකින් ඔහු සිය ජෛව විද්‍යාත්මක සහෝදරයෙකු නොවන බව සනාථ විය. පසුව රෝහල් වාර්තා ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින්, ලොරි රථ රියදුරා තම පවුලේ සැබෑ උරුමක්කාරයා බව හෙළි විය.තමන්ගේ සැබෑ දෙමාපියන් මියගිය පසු මෙම සත්‍යය දැනගැනීම එම ලොරි රථ රියදුරාට දරාගත නොහැකි වූ පීඩාවක් විය. තමන්ට අහිමි වූ දෙමාපිය ආදරය, සුන්දර ළමා කාලය සහ යෞවනය කිසිදු වන්දියකින් ආපසු ලබා දිය නොහැකි බව ඔහු පවසා සිටියේය. 2013 වසරේදී ටෝකියෝ අධිකරණය විසින් ඔහුට අහිමි වූ අවස්ථාවන් වෙනුවෙන් විශාල වන්දියක් රෝහලෙන් ලබා දෙන ලෙස නියෝග කළද, එය ඔහුගේ අහිමි වූ ජීවිතයේ වටිනාකම පියවීමට ප්‍රමාණවත් නොවීය.මෙම ඛේදවාචකය, එක් කුඩා වැරදීමකින් මිනිස් ජීවිත දෙකක දෛවය කොයිතරම් බිහිසුණු ලෙස වෙනස් කළ හැකිද යන්න ලෝකයට කියාපාන කදිම සාක්ෂියකි.

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා දුම්රිය වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාර

Next Post

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාරිතාව ඉහළ නැංවීමට නව සංවර්ධන සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළේ   ධාරිතාව ඉහළ නැංවීමට  නව සංවර්ධන සැලසුම්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාරිතාව ඉහළ නැංවීමට නව සංවර්ධන සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved