• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරවැසි අයිතීන් මර්දනයට පොලීසිය සහ CID ය මැදිහත් වීම දිනන දකුණ සාමූහිකය හෙළා දකී

16 June 2026
in දේශීය, පුවත්
පුරවැසි අයිතීන් මර්දනයට  පොලීසිය සහ CID ය  මැදිහත් වීම  දිනන දකුණ සාමූහිකය හෙළා දකී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන ක්‍රියාකලාපය ‘දිනන දකුණ’ සාමූහිකය දැඩි ලෙස හෙළා දකී.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති විමර්ශන සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වෙනුවෙන් ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දෙන්නේ, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කිරීමක් බවයි.
‘දිනන දකුණ’ සාමූහිකය අවධාරණය කරන්නේ 2024 අංක 8 දරණ අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට පොලීසියට නීතිමය බලයක් නොමැති බවයි. මහජන මතය මර්දනය කිරීම සඳහා CID ය විසින් මෙම පනත අවභාවිත කිරීම නීතිය විකෘති කිරීමක් බවත්, මෙය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සකස් කළ නීතියක් පොලිස් වාරණය සඳහා ආයුධයක් ලෙස භාවිතා කිරීමක් බවත් ඔවුන් පවසයි. තවද CID ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීමට අධිකරණයේ ගෞරවය පලිහක් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට නොගැලපෙන බව ඔවුහු පෙන්වා දෙති.
පාලකයින්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් බවත්, පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත් ‘දිනන දකුණ’ සාමූහිකය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. නිදහස් මතධාරීන් බියවැද්දීම සඳහා ගෙනයන මෙම මර්දනකාරී ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවද ඔවුන් අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජයේ සූදානම කැබිනට් ප්‍රකාශක

Next Post

ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
පුරවැසි අයිතීන් මර්දනයට  පොලීසිය සහ CID ය  මැදිහත් වීම  දිනන දකුණ සාමූහිකය හෙළා දකී

ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved