• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

17 June 2026
in දේශීය, පුවත්
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්  අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා  ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට  රිට් පෙත්සමක් ගොනු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
චැනල් ෆෝ (Channel 4) නාළිකාවෙන් හෙළි කළ තොරතුරු පදනම් කරගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට පත්ව තිබූ බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම ඔහුට එරෙහිව නිර්දේශ කර ඇති බවත් පවසන පෙත්සම්කරු, එවැනි පසුබිමක් තුළ ඔහුගෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බව සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව අවධාරණය කරන හිටපු ජනාධිපතිවරයා, තමන්ව අත්අඩංගුවට ගැනීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි සහ නීති විරෝධී බව ප්‍රකාශ කර ඇත.
මෙම තත්ත්වයන් මත තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව සහ ඊට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව සඳහා QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

Next Post

අල්ලස් කොමිසම ගමට දිවයින පුරා නව ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘත කිරීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලස් කොමිසම ගමට  දිවයින පුරා නව ප්‍රාදේශීය කාර්යාල  23ක් විවෘත කිරීමට පියවර

අල්ලස් කොමිසම ගමට දිවයින පුරා නව ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘත කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved