හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (17) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
මෙම ගමන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම හෝ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරියේදී අනාවරණය වනු ඇත.
















