• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිසිය ඔබේ සාක්කුවට!

ජංගම දුරකථනයෙන් ඕනෑම පොලිස් සේවාවක් ලබාගන්නා යුගය අදින් ඇරඹේ!

17 June 2026
in දේශීය, පුවත්
පොලිසිය ඔබේ සාක්කුවට!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස් සේවාවන් ජනතාවට වඩාත් සමීප කිරීමේ අරමුණින්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් නවතම ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.
අයි.ඕ.එස් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මෙහෙයුම් පද්ධති දෙකෙහිම ක්‍රියාත්මක වන පරිදි මෙම යෙදුම සැකසෙන අතර, ඒ සමඟම නවීකරණය කරන ලද නිල පොලිස් වෙබ් අඩවියක් ද එළිදැක්වීමට නියමිතය. මෙම යෙදුම මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන නවතම පුවත්, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයටම ලබා ගැනීමට මෙන්ම හදිසි අවස්ථාවන්හිදී ‘පුෂ් නොටිෆිකේෂන්’ මගින් වැදගත් තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට ද හැකියාව ලැබේ. මීට අමතරව පොලිස් සහතික ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ පහසුකම, හදිසි ඇමතුම් අංක වෙත සම්බන්ධ වීමට සහ තීරණාත්මක අවස්ථාවන්හිදී ස්ථාන පදනම් කරගත් ඇඟවීම් ලබා ගැනීමේ පහසුකම් ද මෙමගින් සලසා ඇත.
මෙම තාක්ෂණික මෘදුකාංගය ‘වැම්පියර් ඩිසයින් සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට්’ ආයතනය විසින් සංවර්ධනය කරනු ලබන අතර, එහි පූර්ණ තාක්ෂණික අධීක්ෂණය සහ නඩත්තුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි. ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ වේගවත් පොලිස් සේවාවක් ලබා දීම උදෙසා නවීන ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
Post Views: 0
Previous Post

කාපට් ගහලා රජයට කරපු ලොකුම අසාධාරණය හිටපු ඇමති කුමාර ජයකොඩි විත්ති කූඩුවේ සිට පවසන ඇත්ත!

Next Post

ජල සම්පාදන මණ්ඩලයේ බාල වැඩ නිසා දඹුල්ලට දින කිහිපයක් තිස්සේ වතුර කපලා

Editor TTV News

Editor TTV News

Next Post
ජල සම්පාදන මණ්ඩලයේ  බාල වැඩ නිසා දඹුල්ලට දින කිහිපයක් තිස්සේ වතුර කපලා

ජල සම්පාදන මණ්ඩලයේ බාල වැඩ නිසා දඹුල්ලට දින කිහිපයක් තිස්සේ වතුර කපලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved