හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට යම් අසනීප තත්ත්වයකින් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ අසනීප තත්ත්වය සුව වූ වහාම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණ ක්‍රියාවලියේ පවතින ගැටළු සඳහා පෙනී සිටීමටත්, පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් තම සහයෝගය ලබා දීමටත් සූදානමින් සිටින බවයි.
















