• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ප්‍රවාහනය කරන්න ගිය විදේශිකයන් ඇතුළු 26ක් රේගු දැලට

17 June 2026
in දේශීය, පුවත්
මගී ප්‍රවාහන යාත්‍රාවෙන්  ඉන්දියාවට රන් ප්‍රවාහනය කරන්න ගිය  විදේශිකයන් ඇතුළු 26ක් රේගු දැලට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ‘SG423’ දරන මගී ප්‍රවාහන නෞකාව (Ferry) මඟින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බවට සැකපිට මඟීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අද (17 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගු බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම සාර්ථක වැටලීම සිදු කර ඇත.
මෙලෙස රේගු භාරයට ගෙන ඇති පිරිස අතර ඉන්දියානු ජාතිකයින් 17 දෙනෙකු, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකික කාන්තාවන් 6 දෙනෙකු සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. සිදුකරන ලද මූලික සෝදිසි කිරීම්වලදී එම පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රන් තොගයක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබේ.
සෙසු සැකකරුවන් ද සිය ශරීර අභ්‍යන්තරයේ රන් සඟවාගෙන ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳව රේගු නිලධාරීන්ට දැඩි සැකයක් මතුව ඇත. ඒ අනුව, ඔවුන් සියලු දෙනාම විශේෂ එක්ස්-රේ (X-ray) සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රේගු නිලධාරීන් වහා පියවර ගෙන ඇති අතර ශ්‍රී ලංකා රේගුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 10
Previous Post

හෙස්බොල්ලා මෙන්ම ඊශ්‍රායලය ද ආයුධ බිම තැබිය යුතුයි

Next Post

ඔහු වරදකරු නම් එල්ලන්න…අධිකරණයට පෙර තින්දුදී ඔහුගේ චරිතය ඝාතනය නොකරන්න.

Editor TTV News

ඔහු වරදකරු නම් එල්ලන්න...අධිකරණයට පෙර තින්දුදී ඔහුගේ චරිතය ඝාතනය නොකරන්න.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

රිටිගල අතහැර දැමූ ළිඳක සිරවී සිටි ඉබ්බන් 15 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් බේරාගැනේ

එල් නිනෝ බලපෑම හමුවේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සහ මිල ගණන් පාලනයට රජයෙන් හදිසි පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved