• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දියාව 11 වැනි වරටත් පාකිස්තානයට අතට අත නොදී අහක බලාගනියි

18 June 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ඉන්දියාව 11 වැනි වරටත් පාකිස්තානයට අතට අත නොදී අහක බලාගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රිකට් පිටියේදී ඉන්දියාව 11 වැනි වරටත් පාකිස්තානය සමඟ අතට අත දීමෙන් වැළකී ඉවත බලාගෙන යාමේ ප්‍රතිපත්තිය මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ද ක්‍රියාත්මක කර තිබේ. තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කෞර්, පාකිස්තාන නායිකා ෆාතිමා සානා සමඟ අතට අත දීමෙන් වැළකී සිටි අතර ඇය කෙළින්ම නිවේදිකා මෙල් ජෝන්ස් සමඟ සාකච්ඡාවට අවතීර්ණ වූවාය. පහල්ගම් ප්‍රහාරයෙන් පසු දෙරට අතර හටගත් නොසන්සුන් රාජ්‍යතාන්ත්‍රික වාතාවරණය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම මෙම දැඩි තීරණය අනුගමනය කරනු ලබයි.
ආසියානු කුසලාන තරගාවලියෙන් ආරම්භ වූ මෙම ‘අහක බලාගෙන යාමේ ප්‍රතිපත්තිය’ යටතේ දෙරට අතර පැවැති තරග තුනේදීම අතට අත දීමක් සිදු නොවූ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කාන්තා එක්දින ලෝක කුසලාන තරගවලදී ද මෙම පුරුද්ද එලෙසම පැවතිණි. ඉන් අනතුරුව නොවැම්බර් මාසයේ පැවැති පිරිමි රයිසින් ස්ටාර් ආසියානු කුසලාන තරගාවලියේදී ද තමන් පාකිස්තානය සමඟ අතට අත නොදෙන බව ඉන්දීය කණ්ඩායම ස්ථිරවම ප්‍රකාශ කර සිටියේය.
දෙසැම්බර් මාසයේ පැවැති 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය තරග දෙකක් ක්‍රීඩා කළ ද මෙම ඉවත බලා යාමේ සම්ප්‍රදාය අත්නෑරූ අතර, මේ වසරේ පෙබරවාරි මාසයේ පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ද පාකිස්තාන ක්‍රීඩකයන් සමඟ අතට අත දීම් සිදු නොවීය. මෙම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරය පසුගිය පෙබරවාරි මාසයේ පැවැති පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ද එක ලෙස දක්නට ලැබුණු බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

සමඟි වනිතා බලවේගයේ ප්‍රථම බලමණ්ඩලය ආණමඩුවේදී පැවැත්වෙයි

Next Post

පළාත් සභා මැතිවරණ ක්‍රම පිළිබඳ නිරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා  මැතිවරණ ක්‍රම පිළිබඳ  නිරීක්ෂණ වාර්තාව  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

පළාත් සභා මැතිවරණ ක්‍රම පිළිබඳ නිරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved