• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතුරු වෙලා ඉන්න එකම මිතුරා ට්‍රම්ප් විතරයි

යථාර්ථය තේරුම් ගන්න ඉරාන ගිවිසුම විවේචනය කරන ඉශ්‍රායලයට වෑන්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

19 June 2026
in පුවත්, විදෙස්
ඉතුරු වෙලා ඉන්න එකම මිතුරා ට්‍රම්ප් විතරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නව සාම ගිවිසුම විවේචනය කරන ඉශ්‍රායල දේශපාලනඥයින්ට ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටින්නේ වත්මන් ලෝකය තුළ ඉශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින එකම රාජ්‍ය නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් බවයි. ඉරානයේ මිසයිල සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරීමට මෙම ගිවිසුම අපොහොසත් වී ඇති බව පවසමින් ඉශ්‍රායල කැබිනට් මණ්ඩලයේ දැඩි මතධාරී ඇමතිවරුන් එල්ල කරන විවේචන ප්‍රතික්ෂේප කළ උප ජනාධිපතිවරයා, ඉශ්‍රායලය ආරක්ෂා කරන ආරක්ෂක මෙවලම්වලින් තුනෙන් දෙකක්ම ඇමෙරිකානු බදු මුදලින් සහ ඇමෙරිකානු දෑතින් නිර්මාණය වූ ඒවා බව මතක තබාගත යුතු යැයි අවධාරණය කළේය. මේ අතර, ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සමඟ පවතින සබඳතා අගය කරන නමුත් තම රටේ ආරක්ෂාව වෙනුවෙන් දකුණු ලෙබනනයේ පවතින ආරක්ෂක කලාපයෙන් ඉවත් නොවන බවයි.
ඇමෙරිකා-ඉරාන ගිවිසුමේ කොන්දේසි අභියෝගයට ලක් කරමින් ඉශ්‍රායලය ලෙබනනයේ සිය මිලිටරි පාලන කලාපය පුළුල් කරන බව පෙන්වන සිතියමක් ද නිකුත් කර ඇති අතර, මෙවැනි පසුබිමක ඉශ්‍රායල ජාතික ආරක්ෂක ඇමති ඉතාමර් බෙන්-ග්වීර් (Itamar Ben-Gvir) වැනි ඇමතිවරුන්ගේ ප්‍රකාශවලට වෑන්ස් මහතා දැඩිව දෝෂාරෝපණය කළේය. “ඔබ මිලියන 9ක ජනගහනයක් ඉන්න රටක්, හැම ජාතික ආරක්ෂක ප්‍රශ්නයක්ම මිනිස්සු මරලා විසඳන්න බැහැ” යනුවෙන් වෑන්ස් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බෙන්-ග්වීර් පවසා ඇත්තේ 21 වන සියවසේ නාසිවරුන් මර්දනය කිරීමට සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මැදපෙරදිග සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා ඇත්තේ සාකච්ඡා මාර්ගයට අවස්ථාව දෙමින් ලෙබනනය, හිස්බුල්ලා සහ ඉශ්‍රායලය ඇතුළු සියලුම පෙරමුණුවල සම්පූර්ණ සටන් විරාමයක් පවත්වා ගන්නා ලෙසයි.
Post Views: 3
Previous Post

මොස්කව් නුවර තෙල් පිරිපහදුවකට යුක්රේනයෙන් දැවැන්ත ප්‍රහාරයක්

Next Post

බ්‍රිතාන්‍ය වෙළෙඳ දූතයා සහ ඇමති සුනිල් හඳුන්නෙත්ති අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රිතාන්‍ය වෙළෙඳ දූතයා සහ ඇමති සුනිල් හඳුන්නෙත්ති අතර විශේෂ හමුවක්

බ්‍රිතාන්‍ය වෙළෙඳ දූතයා සහ ඇමති සුනිල් හඳුන්නෙත්ති අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved