• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක දූපතක් – කතා දහසක් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය කැනඩාවේදී උත්කර්ෂවත් ලෙස ප්‍රවර්ධනය කෙරේ

19 June 2026
in දේශීය, පුවත්
එක දූපතක් – කතා දහසක්  ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය  කැනඩාවේදී උත්කර්ෂවත් ලෙස  ප්‍රවර්ධනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ සංස්කෘතික උරුමයන් කැනේඩියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘එක දූපතක් – කතා දහසක්’ (Sri Lanka – One Island, A Thousand Stories) නමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී සාර්ථකව පවත්වා තිබේ.
ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, TripToGo ටුවර් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා කැනඩාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (influencers) ඇතුළු CBC සහ Travelweek වැනි මාධ්‍ය ආයතනවල නියෝජිතයන් 30 දෙනකු සහභාගි වූහ.
මෙම වැඩසටහනේදී ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මේධාවී පීරිස් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා කැනඩාව අතිශය වැදගත් වෙළෙඳපොළක් බවයි. රටේ ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් උරුමය ලොවට ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍ය සහ අන්තර්ගත නිර්මාණකරුවන් සතු වගකීම සහ සුවිශේෂී කාර්යභාරය ඇය විශේෂයෙන් අවධාරණය කළාය.
TripToGo සමාගමේ උප සභාපති බ්‍රයන් ටැන් මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේ අත්දැකීම් බෙදාගනිමින් ප්‍රකාශ කළේ, භූගෝලීය වශයෙන් කුඩා දූපතක් වුවද, අතිවිශාල පරාසයක විහිදුණු සංචාරක අත්දැකීම් රැසක් විඳගැනීමට ශ්‍රී ලංකාව තුළ අවස්ථාව පවතින බවයි. කොන්සල් (වාණිජ) යසෝජි ගුණවර්ධන, නාලිකා අබේසූරිය සහ ප්‍රවීණි පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක ගමනාන්ත පිළිබඳව අතිශය ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහනේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ තිරසර සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීමයි. ඒ අනුව, TripToGo ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා කරනු ලබන සෑම සංචාරක වෙන්කිරීමකින්ම ඇමරිකානු ඩොලර් 10ක් මෙරට අඩු වරප්‍රසාද ලබන දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් ‘Classroom of Hope’ ව්‍යාපෘතිය හරහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
Post Views: 0
Previous Post

රුසියානු සම්භාව්‍ය බැලේ ප්‍රසංගය 27 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී

Next Post

තාරුණ්‍යයට මඟ කියා දෙන FUTURE MINDS 2026 මහනුවර ප්‍රදර්ශනය හෙට ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
තාරුණ්‍යයට මඟ කියා දෙන  FUTURE MINDS 2026  මහනුවර ප්‍රදර්ශනය හෙට ඇරඹේ

තාරුණ්‍යයට මඟ කියා දෙන FUTURE MINDS 2026 මහනුවර ප්‍රදර්ශනය හෙට ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved