• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද සිට අධිවේගී මාර්ගවල ආසන පටි පැලඳීම අනිවාර්යයි

නීතිය කඩ කරන්නන්ට දඩ මුදල්

19 June 2026
in දේශීය, පුවත්
අද සිට අධිවේගී මාර්ගවල  ආසන පටි පැලඳීම අනිවාර්යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, අද (ජුනි 19) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියදුරන්ට සහ මගීන්ට ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇත.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රියදුරන් සහ මගීන්ට ලබා දී තිබූ මාස තුනක සහන කාලය අදින් අවසන් වන අතර, එතැන් සිට නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.
නීති රීතිවලට අනුව සාමාන්‍ය මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරු සහ ඉදිරිපස ආසනයේ ගමන් ගන්නා මගියා ආසන පටි පැලඳීම අනිවාර්ය වේ. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරු සහ පසුපස ආසන ඇතුළු සියලුම මගීන් ආසන පටි පැලඳීම අනිවාර්ය වේ. මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට රුපියල් 1,000 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවේ. ඉදිරියේදී පවතින නීතිමය ප්‍රතිපාදන අනුව රියදුරු, මගී සහ වාහන හිමිකරු යන සියලු පාර්ශ්වයන් මෙම වගකීමට යටත් වනු ඇත.
මෙම නව නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෑතකදී කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. අමාත්‍යාංශය විසින් “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” යන තේමාවෙන් අත්පත්‍රිකා බෙදා දෙමින් රියදුරන් සහ මගීන් දැනුවත් කරන ලදී.
කොට්ටාවේ පැවති මෙම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

තාරුණ්‍යයට මඟ කියා දෙන FUTURE MINDS 2026 මහනුවර ප්‍රදර්ශනය හෙට ඇරඹේ

Next Post

පෙර පාසල් ගුරුවරුන්ගේ රැකියා අවදානමට ලක් නොවන බවට රජයෙන් සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved