ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක අද (19) හදිසි ගින්නක් හටගෙන තිබේ.මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Post Views: 0