• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගබඩා ඇරලා තියෙද්දී වී ළඟ තියාගත්ත ගොවීන් වැරදියි

නාමල් කරුණාරත්න

20 June 2026
in දේශීය, පුවත්
ගබඩා ඇරලා තියෙද්දී වී ළඟ තියාගත්ත ගොවීන් වැරදියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වී අලෙවි මණ්ඩලයේ රජයේ ගබඩා විවෘත කර තිබූ අවස්ථාවලදී ඒවාට නිසි පරිදි වී ලබානොදී තමන් සන්තකයේ තබාගත් ගොවීන් ද යම් වරදක් සිදුකර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වත්මන් ගොවි ගැටලු සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.
වත්මන් තත්ත්වය යටතේ වී විකුණා ගැනීමට නොහැකි බව පවසමින් රජයේ ගබඩා වහාම විවෘත කරන ලෙස ඉල්ලා කෑගසන කණ්ඩායමක් ක්ෂේත්‍රය තුළ සිටින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රජයේ ගබඩා විවෘතව පැවති නිසි කාල වකවානුවලදී ඒවාට වී ගෙනවිත් භාරදීමට කටයුතු නොකළේ මන්දැයි එම පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කර සිටියි. එමෙන්ම, වර්තමානය වන විට වෙළඳපොළේ පවතින බොහෝමයක් වී තොග සාමාන්‍ය ගොවීන් සතුව නොමැති බව ප්‍රකාශ කළ ඔහු, රජයේ ගබඩා විවෘතව තිබියදීත් යම් ගොවියෙකු සිය වී තොග ලබානොදී ළඟ තබාගත්තේ නම් එය ද වරදක් බවත්, තමන්ට පවතින කිසියම් හෝ වෙනත් හැකියාවක් හෝ වාසියක් බලාපොරොත්තුවෙන් ඔවුන් එසේ කරන්නට ඇති බවත් සඳහන් කළේය.
මීට අමතරව, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ගොවීන්ගෙන් ඉතා අඩු මිලට (දෙක පහට) වී ටික මිලදී ගෙන, පසුව වැඩි මිලට විකිණීමේ පරමාර්ථයෙන් වී තොග රැස්කර තබාගත් අතරමැදි කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කළේය. එවැනි මහා පරිමාණ ලෙස වී එක්රැස් කරගත් අතරමැදියන් වත්මන් වෙළඳපොළ තත්ත්වය හමුවේ දැඩි ප්‍රශ්නයකට මුහුණ දී සිටිය හැකි බව පෙන්වා දුන් නාමල් කරුණාරත්න මහතා, එම අතරමැදි පාර්ශවයන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳව ද රජයක් ලෙස වෙනම සාකච්ඡා කර ඉදිරියේදී ඇහුම්කන් දීමට සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

බදුල්ල – නානුඔය අතර දුම්රිය ගමනාගමනය අද සිට යළි ක්‍රියාත්මකයි

Next Post

ඔස්ට්‍රේලියාව පරදා අමෙරිකාව සහ මොරොක්කෝවත් අවසන් 32 වටයට

Editor TTV News

Editor TTV News

Next Post
ඔස්ට්‍රේලියාව පරදා අමෙරිකාව සහ මොරොක්කෝවත් අවසන් 32 වටයට

ඔස්ට්‍රේලියාව පරදා අමෙරිකාව සහ මොරොක්කෝවත් අවසන් 32 වටයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved