• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රථවාහන නීති කඩ කළ යතුරුපැදිකරුවන් තිදෙනෙකු වරද පිළිගනී

මුලතිව් අධිකරණයෙන් දඬුවම්

20 June 2026
in දේශීය, පුවත්
රථවාහන නීති කඩ කළ  යතුරුපැදිකරුවන් තිදෙනෙකු වරද පිළිගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මාසයේ පැවති මුල්ලිවයික්කාල් අනුස්මරණ උත්සවයකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදිකරුවන් තිදෙනෙකුට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ මුදල් නියම කර තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, සැකකරුවන් තිදෙනා මැයි 18 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ සිට මුල්ලිවයික්කාල් දෙසට යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී රථවාහන නීති උල්ලංඝනය කර ඇත. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් මැයි 23 වන දින ඔවුන්ව අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
එදින රුපියල් 150,000 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරුණු සැකකරුවන්, ජුනි 16 වන දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී තමන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා පිළිගත්තේය. ඒ අනුව, අධිකරණය විසින් ඔවුන් තිදෙනාට පිළිවෙළින් රුපියල් 11,500, 11,500 සහ 17,500ක දඩ මුදල් නියම කර පසුව නිදහස් කරන ලදී.
Post Views: 2
Previous Post

ඩෙංගු අවදානම හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මාර්ගෝපදේශ පාසල් සිසුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

Next Post

වසර 48කට පසු ජපානයෙන් වීසා ගාස්තු සංශෝධනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved