මෑතකදී අත්සන් කරන ලද අන්තර්කාලීන ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය සිය කැපවීම් ඉටු කරන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා ඉරාන දූත පිරිසක් ඉක්මනින්ම ස්විස්ටර්ලන්තය බලා පිටත්වීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසයි. ඔහු සඳහන් කරන්නේ මෙම ගමන පසු විපරම් සාකච්ඡා සඳහා සිදු කරන එකක් බවයි.
















