• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි බලයේ හිටියා නම් ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන කොට තෙල් මිල අඩු කරනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

20 June 2026
in දේශීය, පුවත්
අපි බලයේ හිටියා නම් ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන කොට  තෙල් මිල අඩු කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික ආයතනයක මුදල් වංචාවක් නිසා අසරණ වූ ජනතාව පෙරේදා (17) හමු වූ අවස්ථාවකදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගය බලයේ සිටියා නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන විට තෙල් මිල වැඩි කළා සේම, මිල අඩු වන විටදී ජනතාවට සහන දෙමින් අනිවාර්යයෙන්ම තෙල් මිල අඩු කරන බවයි. මැදපෙරදිග යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළ ගිය බව පවසමින් මෙරට තෙල් මිල වැඩි කළ වත්මන් රජය, මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබියදීත් මෙරට මිල අඩු කිරීමට කටයුතු නොකිරීම බරපතළ වරදක් බව ද ඒ මහතා පෙන්වා දුන්නා.
වත්මන් රජය බලයට පැමිණියේ තෙල් සඳහා පවතින ඉහළ බදු ඉවත් කර වරායේ ගොඩබාන මිලටම තෙල් දෙනවා යැයි පවසමින් වුවත්, අද වන විට ලෝක වෙළෙඳපොළේ මිල අඩු වන අවස්ථාවක පවා එහි වාසිය ජනතාවට දීමට රජය අපොහොසත් වී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. ඉරානය සහ අමෙරිකාව පවා මේ වන විට සාම සාකච්ඡා සඳහා සූදානම් වෙමින් තෙල් මිල පහළ ගොස් ඇති මොහොතක, රජය ලංකාවේ ලක්ෂ 220ක් වන සමස්ත ජනතාව මෝඩයන් සේ සලකමින් සහ තමන්ගේ පදයට නටනු ඇතැයි සිතමින් බොරුව, වංචාව සහ මුසාව පමණක් ක්‍රියාත්මක කරන බවට ද ඔහු චෝදනා කළා. මේ හේතුවෙන් ජනතාව රජය මෙන්ම දේශපාලනඥයන් කෙරෙහි ද බරපතළ අවිශ්වාසයකින් පසුවන බවත්, සමගි ජන බලවේගයේ මහජන නියෝජිතයන් කිසිසේත්ම මුදලට අලෙවි නොවී ජනතාවගේ දුක වෙනුවෙන් පමණක් පෙනී සිටින බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තෙල් මිල අඩු කළ යුතු බවට තම පක්ෂය දැඩිව බලකර සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
Post Views: 2
Previous Post

ඇමෙරිකාව සිය කැපවීම ඉටු කරන්නේ දැයි සොයා බැලීමට ඉරාන දූත පිරිසක් ස්විස්ටර්ලන්තයට

Next Post

මුළු රටේම වී තනිවම මිලදී ගන්න මට බෑ

Editor TTV News

Editor TTV News

Next Post
මුළු රටේම වී තනිවම මිලදී ගන්න මට බෑ

මුළු රටේම වී තනිවම මිලදී ගන්න මට බෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved