• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හයිටි රාජ්‍යයේ සාමය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවෙන් 1,000කට අධික සාමසාධක බළඇණියක්

21 June 2026
in දේශීය, පුවත්
හයිටි රාජ්‍යයේ  සාමය පවත්වා ගැනීමට  ශ්‍රී ලංකාවෙන් 1,000කට අධික  සාමසාධක බළඇණියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ යෝජනා අංක 2793ට අනුව, අපරාධ සහ කල්ලි ගැටුම් බහුල හයිටි රාජ්‍යයේ නීතිය හා සාමය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 1,000කට අධික සාමසාධක බළඇණියක් යෙදවීමට සූදානම් වේ.
මෙම බළඇණිය ශ්‍රී ලංකා යුද හමුදාවේ 900කට අධික පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 189 දෙනෙකුගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පළමු වරට කාන්තා සටන් ඉංජිනේරු බලඇණියක් මෙම මෙහෙයුමට එක්වීමට නියමිත අතර, ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වනුයේ බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය අක්‍රිය කිරීමයි.
මෙය සම්ප්‍රදායික සාම සාධක මෙහෙයුමකට වඩා වෙනස් වන අතර, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් සහ ඇමරිකාව ප්‍රමුඛව ක්‍රියාත්මක වන ‘කල්ලි මර්දන බලකායට’ (GSF) සහය වෙමින් හයිටි රාජ්‍යයේ නීතිය සහ සාමය තහවුරු කිරීම මෙහි අරමුණයි.
මේ වන විට භට පිරිස්වල මානව හිමිකම් පරීක්ෂාවන් අවසන් අදියරේ පවතී. කුකුළේගඟ පිහිටි සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ඔවුන්ගේ පුහුණුවීම් සිදුකෙරෙන අතර, ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් විසින් උපකරණ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය. මෙම මෙහෙයුම සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වටිනා යුද උපකරණ සහ සැපයුම් ලබා දී ඇත. මීට අමතරව පාකිස්තානයෙන් ද අවශ්‍ය තාක්ෂණික සහය ලැබී තිබේ.
මෙම බළඇණිය පාබල සටන් රථ සහ දේශීයව නිෂ්පාදිත ‘යුනිබෆල්’ සන්නද්ධ රථවලින් සමන්විත වේ. මෙම බළඇණිය ජූලි මස අග වන විට යෙදවීමට සූදානම් වනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. හයිටි රාජ්‍යය ඉදිරි අගෝස්තු/සැප්තැම්බර් මාසවලදී මැතිවරණ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රටේ පවතින නීති විරෝධී තත්ත්වය පාලනය කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.
Post Views: 0
Previous Post

ලෝක ඉන්ධන මිල යුද සමයට පෙර පැවති මට්ටමට පහළ බසී

Next Post

ජාතික රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම් 1,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වේ

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික රෝහලේ  වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම්  1,000කට අධික සංඛ්‍යාවක්  ප්‍රමාද වේ

ජාතික රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම් 1,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved