රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරක් සඳහා රැගෙන විත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම අලියා භාරව කටයුතු කළ ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















