• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල්වලා ලවණ බාධකයේ ගොවි වන්දි යථාර්ථයක් වෙයි

තිහගොඩ ගොවීන් 781කට වන්දි ප්‍රදානය කෙරේ

22 June 2026
in දේශීය, පුවත්
නිල්වලා ලවණ බාධකයේ  ගොවි වන්දි යථාර්ථයක් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් බෙදා දීම අද (22) සිදු කෙරිණි.
වසර ගණනාවක් තිස්සේ පොරොන්දුවලට පමණක් සීමා වී තිබූ මෙම වන්දි ගෙවීම සාර්ථක කර ගැනීමට හැකි වූ බව ගොවි ජනතාව සඳහන් කළහ.ලවණ බාධකයේ දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර, ඉදිරි වසර 50ක කාලය සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙත අධ්‍යයන කටයුතු භාර දී තිබේ.වේලි, ඇලවල් සහ අමුණු අලුත්වැඩියාව සඳහා මිලියන 10ක් සහ කුඹුරු අස්වැද්දීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රතිපාදන ලෙස තවත් මිලියන 300ක් වෙන් කර ඇත.දිගුකාලීන ස්ථිර විසඳුමක් ලෙස 2012 වසරේ යෝජනා වූ ගිං-නිල්වලා ව්‍යාපෘතියේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කර ඇත.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙම අවස්ථාවට එක් වූහ.
රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදු කර ඇති බවත්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සහ සුඛෝපභෝගී නිල නිවාස මෙන්ම ආරක්ෂක රථ පෙළපාලි වැනි මහජන බදු මුදල් නාස්ති කරන ක්‍රියාවන් නතර කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.ශ්‍රී ලංකන් ගුවන් සේවය, බී.සී.සී. ආයතනය වැනි ආයතන විකුණා නොදමා රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හරහා ශක්තිමත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මාතර දිස්ත්‍රික්කයේ පවතින ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, පසුගිය දින 6 තුළ ස්ථාන 25,656ක් පරීක්ෂා කර ඇති බවත්, ඉන් ස්ථාන 775ක මදුරු කීටයන් හමු වී ඇති බවත් අනාවරණය කළේය. දැනට මරණ 3ක් වාර්තා වී ඇති අතර, නඩු 330ක් පවරා ඇතත්, ජනතාවගේ සහයෝගය සහ උනන්දුව ඉතා අඩු මට්ටමක පැවතීම පිළිබඳ අමාත්‍යවරයා දැඩි කනස්සල්ල පළ කළේය.
Post Views: 0
Previous Post

සිගරට් බදු සහනයේ ඇත්ත මෙන්න

Next Post

සෑම වසරකම පරිසරයට සිගරට් ෆිල්ටර් 1.8ක්

Editor TTV News

Editor TTV News

Next Post
සෑම වසරකම පරිසරයට සිගරට් ෆිල්ටර් 1.8ක්

සෑම වසරකම පරිසරයට සිගරට් ෆිල්ටර් 1.8ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved