• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියට ජපන් ජයිකා ආයතනයෙන් යෙන් මිලියන 400ක අතිරේක ආධාරයක්

23 June 2026
in දේශීය, පුවත්
ලංකාවේ ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියට ජපන් ජයිකා ආයතනයෙන් යෙන් මිලියන 400ක අතිරේක ආධාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් රූපවාහිනී විකාශන පද්ධතියක් (Digital TV) ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් ජපන් යෙන් මිලියන 400ක අතිරේක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) අතර පසුගිය ජුනි 18 වැනිදා පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකින් අනතුරුවයි මෙම මූල්‍ය ආධාරය ප්‍රකාශයට පත් කෙරුණේ. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ නිල ඩිජිටල් රූපවාහිනී සේවාව 2029 වසරේදී නිල වශයෙන් දියත් කිරීමට ද සැලසුම් ස්ථිර කර ගෙන තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ව්‍යාපෘතිය නිම වූ පසු නව ඩිජිටල් රූපවාහිනී සේවාව පිළිබඳව රට පුරා සිටින පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ දැවැන්ත ප්‍රචාරක වැඩසටහනක් සඳහා මෙම අතිරේක ජයිකා ආධාර මුදල සම්පූර්ණයෙන්ම වෙන් කරන බවයි. මීට අමතරව, දැනට ඉතිරිව ඇති ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතු කිසිදු ප්‍රමදයකින් තොරව නිම කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා පරිපාලන පියවර ද මෙහිදී සමාලෝචනය කෙරුණා. මෙම සමස්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා වෙනම තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක් ද (Technical Cooperation Project) ක්‍රියාත්මක වන අතර, මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ඩිජිටල් ටීවී ව්‍යාපෘතිය සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.
Post Views: 0
Previous Post

ධූර කාලය අවසන් කරන SAARC මහලේකම් අගමැතිනි හරිනි අමරසූරිය හමුවෙයි

Next Post

ස්පා වැටලීමේදී කාන්තාවන්ගේ මුහුණු පෙන්වීමට එරෙහිව ලංකා ස්පා සංගමය මානව හිමිකම් කොමිසමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved