• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වවිද්‍යාලයේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ මට විතරයි

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

23 June 2026
in දේශීය, පුවත්
විශ්වවිද්‍යාලයේ  හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ  මට විතරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු බවත්, විශ්වවිද්‍යාලයේ ජංගම දුරකතනයක් තිබූ එකම පුද්ගලයා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ තමන් බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
ධවල පත්‍රිකාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට බසයක ගමන් කරන විට, බසයේ සිටි සිසුවෙකු බත් ඉල්ලා හැඬූ නිසා බසයෙන් බැස තමන් අතේ තිබූ මුදලින් ඔහුට බත් අරන් දී, මුදල් නොමැතිව ජයවර්ධනපුර සරසවිය දක්වා බසයෙන් ගමන් කළ ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
Post Views: 0
Previous Post

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා විශේෂ දැනුම්දීමක්

Next Post

මීටියාගොඩදී විදෙස් නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතරොම් සොයාගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved