• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීටියාගොඩදී විදෙස් නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතරොම් සොයාගනී

23 June 2026
in දේශීය, පුවත්
මීටියාගොඩදී විදෙස් නිෂ්පාදිත  පිස්තෝලයක් සහ පතරොම්  සොයාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ විදෙස් නිෂ්පාදිත පිස්තෝලයක් සහ 9mm පතරොම් පහක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සඳහන් කරන පරිදි, මෙම සැකකරු ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය ජූනි 19 වන දින අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටී.
අපරාධ විමර්ශන අතරතුර සැකකරු ලබා දුන් තොරතුරු මත, පසුගිය 22 වන දින මෙම ගිනි අවිය සහ පතරොම් සොයාගෙන ඇත. ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
Post Views: 8
Previous Post

විශ්වවිද්‍යාලයේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ මට විතරයි

Next Post

රටේ ගමන යහපත් කරන්න දඬුවම යම්තාක් දුරට ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved