• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝ මේ තෙල් ? අග්‍රාමාත්‍ය මහාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය වාචාලෙට ඔහේ කියන්නම් වාලේ කියනවා

බත්තරමුල්ලේ සීලරතන හිමි

23 June 2026
in දේශීය, පුවත්
කෝ මේ තෙල් ? අග්‍රාමාත්‍ය මහාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය  වාචාලෙට ඔහේ කියන්නම් වාලේ කියනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් පාලනාධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (23) මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ භාවිතය සහ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ උන්වහන්සේ, ඉන්ධන මිල රුපියල් 700ක් දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ නම්, එය මහජනතාවට දරාගත නොහැකි බරක් බව පෙන්වා දුන්හ.
“පෙර වරප්‍රසාද එපා යැයි කියූ ඔබලා, අද අධි සුඛෝපභෝගී වාහනවල ගමන් කරනවා. රුපියල් 700ට තෙල් මිල ඉහළ දැමුවහොත් ජනතාව ඔබලාට පාරේ ගමන් කිරීමට ඉඩ නොදෙනු ඇති. ජනතාවගේ පීඩනය නොසලකා කටයුතු කළහොත් මිනිසුන් ඔබලා පසුපස පන්නා ගසා බේරේ වැවට දමනු ඇත,” යැයි උන්වහන්සේ ආවේගශීලීව ප්‍රකාශ කළහ.
තවදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන්, ජනාධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ, ජනතාවගේ යහපත උදෙසා වහාම ඉන්ධන මිල පහළ දැමීමට පියවර ගන්නා ලෙසයි. තෙල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීම ද සාධාරණීකරණය කළ නොහැකි බවත්, ජනතාවට සහන ලබා දීම රජයේ වගකීමක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
Post Views: 0
Previous Post

හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පැය 24ක ජල කප්පාදුවක්

Next Post

ඥානසාර හිමියන්ට එරෙහි සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved