• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ මූලිකත්වයෙන් අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡාවක්

23 June 2026
in දේශීය, පුවත්
කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව   පාත්ෆයින්ඩර් පදනමේ මූලිකත්වයෙන්  අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ ශ්‍රී මිලින්ද මොරගොඩ මහතා විසින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් මහතා වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් (2026 ජූනි 23) පවත්වන ලදී.
මෙම හමුව සඳහා විදේශ රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රතිපත්ති විශේෂඥයන්, ප්‍රමුඛ ව්‍යාපාරික නායකයන්, සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන අංශ නියෝජනය කරන පිරිස් සහභාගී වූ අතර, දේශීය හා කලාපීය වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් නිර්මාණාත්මක සංවාදයක නිරත වූ බව ප්‍රකාශයට පත් කරයි
මෙම අවස්ථාවේදී තම අදහස් දක්වමින් සහකාර රාජ්‍ය ලේකම් කපූර් මහතා, ආරක්ෂිත හා සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක් ප්‍රවර්ධනය කිරීමේදී කුඩා සමුද්‍රීය රාජ්‍යයන්ගේ භූමිකාව පිළිබඳ සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළේය. එමෙන්ම වර්තමාන භූ-දේශපාලනික හා ආර්ථික වර්ධනයන්, කලාපීය සම්බන්ධතා, සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම සහ වැඩිදියුණු කළ සහයෝගිතා අවස්ථා පිළිබඳව ද සාකච්ඡා සිදු විය.
මෙම හමුව, මතුවෙමින් පවතින අභියෝග, අවස්ථා සහ තිරසාර ආර්ථික වර්ධනයක් මෙන්ම කලාපීය ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට වේදිකාවක් බවට පත්විය. අන්තර්ක්‍රියාකාරී සංවාදය මගින් ඉන්දු-පැසිෆික් කලාපයේ වෙනස් වෙමින් පවතින ගතිකත්වයන්ට මුහුණ දීම සඳහා හවුල්කාරිත්වය, දැනුම හුවමාරුව සහ සහයෝගීතාවයේ වැදගත්කම මෙම අවස්ථාවේදී අවධාරණය කරන ලදී.
පාත්ෆයින්ඩර් පදනම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්වාධීන චින්තන කේන්ද්‍රයක් ලෙස අඛණ්ඩව කටයුතු කරමින්, ජාතික, කලාපීය සහ ගෝලීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ දැනුවත් සංවාද ප්‍රවර්ධනය කිරීම සහ අදහස් හුවමාරුවට පහසුකම් සැලසීම සිදු කරයි. එහි වැඩසටහන් සහ සම්බන්ධතා ක්‍රියාකාරකම් හරහා, ප්‍රතිපත්තිමය සංවාදවලට දායක වීමත්, වර්තමාන අභියෝග හා අවස්ථා පිළිබඳ අවබෝධය ශක්තිමත් කිරීමත් එහි අරමුණ වේ.
ඇමරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (වැඩ බලන) ඇන්තනී ප්‍රිනෝට්, බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෝ පැටි්‍රක් නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ලංකා වානිජ මණ්ඩලයේ සභාපති කි්‍රෂාන් බාලේන්ද්‍ර, බ්‍රැන්ඩි්‍රක්ස් ප්‍රධාන විධායක අශරෝෆ් ඔමාර්, කැපිටල් මහාරාජා විධායක අධ්‍යක්ෂක නිමල් කුක්, ඉන්දියන් විධායක නිලධාරී සංසදයේ ප්‍රධාන විධායක ක්‍රිෂෝර් රෙඩ්ඩි, ශ්‍රි ලංකා වෙලාරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් රොහාන් ජෝෂප් සහ ලරන් ඒෂියා හි ප්‍රධාන විධායක රොහාන් සමරජීව යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Post Views: 6
Previous Post

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

ආණ්ඩුවේ දේශපාලන නාඩගම් නිසා ලංකාව ලෝකය ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුවේ දේශපාලන නාඩගම් නිසා  ලංකාව ලෝකය ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා

ආණ්ඩුවේ දේශපාලන නාඩගම් නිසා ලංකාව ලෝකය ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved