• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ දේශපාලන නාඩගම් නිසා ලංකාව ලෝකය ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා

දිලිත් ජයවීර

23 June 2026
in දේශීය, පුවත්
ආණ්ඩුවේ දේශපාලන නාඩගම් නිසා  ලංකාව ලෝකය ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය විසින් සතිපතා වේදිකාගත කරනු ලබන දේශපාලන නාඩගම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකය ඉදිරියේ විහිළුකාරයෙකු බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.රටේ පවතින බරපතල අර්බුද සඳහා සැබෑ විසඳුම් ලබා දෙනවා වෙනුවට, ජනතාව නොමග යවන අදූරදර්ශී වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.ආර්ථික බිඳවැටීම නිසා පීඩාවට පත් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, විවිධ අගතිගාමී ක්‍රියා හරහා ජනතාව අතර අවිශ්වාසය වපුරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ගොවි ජනතාව අන්ත අසරණ වී වගා කටයුතු අතහැර දමා ඇති බවත්, රට දරුණු ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඩොලරයේ මිල ඉහළ යාම නිසා ආනයනික ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට මිලදී ගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඩෙංගු රෝගීන් මිය යන බවත්, රෝහල්වල ඖෂධ පමණක් නොව මූලික අවශ්‍යතාවයක් වන ගෝස් (Gauze) පවා නොමැති තත්ත්වයක් උදා වී ඇති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා තුන්වන ලෝකයේ රටවල් පවා ශ්‍රී ලංකාව දෙස බලන්නේ විහිළුකාරී රාජ්‍යයක් ලෙස බවත්, කිසිදු දර්ශනයක් හෝ දෘෂ්ටියක් නොමැතිව රජය කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
පීඩාවට පත් ගොවියා සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනී සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, රජයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ මූලිකත්වයෙන් අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡාවක්

Next Post

සුභ ආරංචියක්?

Editor TTV News

Editor TTV News

Next Post
සුභ ආරංචියක්?

සුභ ආරංචියක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved